2023-06-09 20:10:00
විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව විධායක ජෙනරාල්වරයා ලෙස ඉකුත් අඟහරුවාදා (6) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරී භාරගන්නා ලදී.
2023-06-09 20:05:06
යුද්ධ හමුදාවේ 14 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය...
2023-06-09 19:14:00
52 පාබල සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (2023 ජූනි මස 08) දින මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ධුරයේ රාජකාරි භාරගත්තේය.
2023-06-09 19:14:00
52 පාබල සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (2023 ජූනි මස 08) දින මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ධුරයේ රාජකාරි භාරගත්තේය.
2023-06-09 19:05:14
බුත්තල ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නව සේනාවිධායක ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2023 ජුනි මස 5 දින පැවති කෙටි උත්සවයකදී ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-06-09 19:02:38
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2023 ජූනි මස 07 දින සිය ධූරයෙන් නික්ම යන ලදී. එතුමන් එම ධූරයෙන් නික්මයෑමට මත්තෙන් 2023 ජූනි මස 05 දින 52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 සහ 523 පාබල බලසේනාවන්හි සුහද සංචාරයක නිරතවෙමින් එහි නිලධාරීන් සහ සෙසුනිලයන් අමතන ලදී.
2023-06-09 18:59:29
ධුරයෙන් නික්ම යන ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්රදායනුකූල ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී ජුනි මස 07 දින පැවැත්විණි.
2023-06-09 18:47:21
නික්ම යන බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් වයි.ඒ.එම්.බී. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (ජුනි මස 05) දින එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-06-09 18:39:39
1 බලකායේ 3 වන බලකාධිපති ලෙස ධූරය හෙඹවූ මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 2023 ජූනි මස 05 දින කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූලව උත්සවයකදී සිය ධූරයෙන් නික්ම යනු ලැබීය.
2023-06-09 18:33:10
කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත හිටපු ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වි යූඑස්පී පීඑස්සී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ජුනි මස 04) දින මෝදර ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.