2023-07-18 20:01:30
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 සහ 61 පාබල සේනාංකයන්හි සේවයේ නියුතු භටපිරිස් විසින්...
2023-07-18 19:55:30
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ජුලි මස 16) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-07-18 19:50:30
කොස්ගම ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා...
2023-07-18 19:45:30
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් යූ.එස්.එන්.කේ. පෙරේරා ආර්එස්පී යූඑස්පී වෙත ගෞරවාචාරය පුදිකරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ජුලි මස 16) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-07-17 21:40:20
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය ඉරිදා (16) දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. එතුමන් ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ධූරය ද හොබවනු ලබයි.
2023-07-17 21:36:38
මඩකලපුව, කල්ලඩි ප්‍රදේශයේ පිහිටි 231 පාබල බලසේනාව, 243 පාබල...
2023-07-17 21:35:17
තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය (AAC) – 2023, තරඟාවලියේ පසුගිය...
2023-07-17 21:33:17
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ නන්දිකඩාල් ප්‍රදේශයේ ස්ථාපිත 59 පාබල සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පසුගිය සිකුරාදා (ජූලි මස 14) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
2023-07-17 21:31:26
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී 2023 ජූලි මස 10 දින 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-07-16 18:39:46
යාපනය අර්ධද්වීපයේ රාජකාරියෙහි නියුතු ආරක්ෂක අංශ සාමාජිකයින් එම ප්‍රදේශයේ රෝහල්වල ප්‍රථිකාර ගනු ලබන රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත 2021 ජූලි මස 29 දින සිට 2023 අප්‍රේල් මස 21 දක්වා යුද්ධ හමුදා සාමාජිකයින් 1733 දෙනෙකු රුධිරය පරිත්‍යාග කර ඇත.