2023-11-18 00:20:17
24 පාබල සේනාංක මූලස්ථානය වෙතින් දානපතියෙකුගේ අනුග්‍රාහකත්වය මත අම්පාර, සමන්තුරේ, මජීඩ්පුරම් ගම්මානයේ...
2023-11-18 00:15:16
කුඩාඔය ප්‍රදේශයේ ස්ථාපිත කමාන්ඩෝ පුහුණු පාසලේදී අභාවප්‍රාප්ත...
2023-11-18 00:10:20
දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සේවයේ නියුතු නිලධාරියෙක් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සිකුරාදා (නොවැම්බර් මස 17) දින පෙරවරුවේ දියතලාව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය අවහිර කරමින් වැටී තිබූ විශාල පස් කන්දක් සහ ගල්පර ඉවත් කිරීම සඳහා සිය ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික සහය ලබාදුන්හ.
2023-11-18 00:05:29
වසර 23 කට අධික කාලයක් මවුබිම වෙනුවෙන් අනුපමේය සේවයක්...
2023-11-17 23:58:00
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ගේ මඟපෙන්වීම මත අම්පාර සහ නැඟෙනහිර ප්‍රදේශයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් හා සෙසුනිලයන් සහ මාධ්‍ය ප්‍රජාව අතර අවබෝධය, සහයෝගීතාව සහ ප්රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘යුද්ධ හමුදාව සහ සිවිල් සමාජයට මාධ්‍යයේ ධනාත්මක සහ සෘණාත්මක බලපෑම’ තේමාව ඔස්සේ සම්මන්ත්‍රණයක් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංක මූලස්ථානයේදී නොවැම්බර් මස 11 සිට 13 දින දක්වා පැවැත්විණි.
2023-11-17 06:13:13
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 300 ක් වෙත පොල් පැළ 3000 ක් පමණ බෙදාදීමේ වැඩසටහනක් 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය සඳුදා (නොවැම්බර් මස 13) දින පැවැත්විණි.
2023-11-17 05:37:24
දින කිහිපයකට ප්‍රථම බලංගොඩ, උඩවෙල, හොරන්කදුරු ප්‍රදේශයේ ඇතිවූ නායයෑමෙන් එම ප්‍රදේශයේ...
2023-11-17 05:32:34
ඩෙංගු වසංගතය පැතිරීමේ අවදානම අවම කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාවේ භටපිරිස් ගොටටුව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයන්හි නොවැම්බර් මස 11, 20 සහ 23 දිනයන්හිදී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-11-17 05:27:28
පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර අභිමානවත් 11 වන සංවත්සරය වෙනුවෙන් 2023 නොවැම්බර් මස 15 දින එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී උත්සව මාලාවක් පැවැත්විණි.
2023-11-17 05:22:34
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Eagle’s Cup අත්පන්දු ශූරතාවලිය’ දිවයින පුරා පිරිමි සහ කාන්තා අත්පන්දු කණ්ඩායම් 12 ක සහභාගීත්වයෙන් නොවැම්බර් මස 6 සිට 9 දින දක්වා ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.