2023-11-30 09:55:48
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාලේ කොළණිය, රුහුණු දියගම, ලියංගස්තොට, බෝලියාර් වත්ත සහ බෝලාන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවගේ නිවාස ගංවතුරෙන් යටවීම හේතුවෙන් අවතැන් වූ සිවිල් වැසියන් 350 අධික පිරිසක් වෙනුවෙන්
2023-11-30 09:51:34
විශ්‍රාම දිවියට පා තබන බ්‍රිගේඩියර් ජේ.එම්.එස්.ජී.බී. ජයමහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා...
2023-11-30 09:47:27
පනාගොඩ, ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලයේ නව ක්‍රීඩා අධ්යක්ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජී.ඒ.ටී ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2023-11-30 09:42:57
553 පාබල බලසේනාව වෙතින් 2023 ඔක්තෝම්බර් 14 දින 74 වන යුද්ධ හමුදා සංවත්සරය දිනයට සමගාමීව එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ අති නවීන දේශන ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබූ අතර ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සී...
2023-11-30 09:37:37
ගාල්ල ප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අභිමානවත් 64 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ භටපිරිස් නොවැම්බර් මස 23 දින සැමරුම් උත්සව මාලාවක් පැවැත්වීය
2023-11-29 10:11:58
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සංවත්සර දිනයට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 23) දින කලත්තෑව රණවිරු ස්මාරකය අභියසදී එම රෙජිමේන්තුවේ භටපිරිස් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරනු ලැබීය...
2023-11-29 10:07:48
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දෙවන පොල් ත්‍රිකෝණය නිර්මාණය කිරීම සඳහා සිය දායකත්වය ලබාදෙමින්
2023-11-29 10:04:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙටිකාලීන පාඨමාලා අංක - 7 සහ 8 හි 30 වන සංවත්සර දිනයට සමගාමීව එම පාඨමාලාවන්හි විශ්‍රාමික සහ සේවයේ නියුතු නිලධාරීන් දිවංගත සමකාලීනයන් සිහිපත් කරමින් පසුගිය සෙනසුරාදා
2023-11-29 10:01:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටි.කේ.ආර් සිල්වා කේඑස්පී ප්රමුඛ එම මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන් කණ්ඩායමක්
2023-11-29 09:56:31
‘වීර මඩුගල්ලේ දිසාව සහ වීර මොණරවිල කැප්පෙටිපොළ දිසාව’ විරුවන්ගේ 205 වන සංවත්සර සැමරුම පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින ඓතිහාසික ‘මඩුගල්ල පරපුරේ’ සාමාජිකයින් සහ පුනරුත්ථාපනය වන රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල 3’ සුවතා නිකේතනයේදී පැවැත්විණි.