2023-12-16 07:22:22
2024 පාසල් වර්ෂය සඳහා වැලිකන්ද සිංහපුර කනිෂ්ඨ විද්‍යාලයේ සහ සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 323 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ පොත් ලබාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යුඑස්පී පිඑස්සී ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය.
2023-12-16 07:19:53
ස්විට්සර්ලන්ත තානාපතිනී අතිගරු ආචාර්ය සිරි වෝල්ට් (Dr. Siri Walt), ජපාන තානාපති අතිගරු හිඩෙකි මිසුකෝෂී (Hideaki Mizukoshi) සහ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු සැඩිඑල් ෂාක් (Sadile Schalk) යන මහත්ම මහත්මීගෙන් සමන්විත ඒකාබද්ධ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 14) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සුහද සංචාරයක නිරත වූහ.
2023-12-16 07:17:48
යුද්ධ හමුදා මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බදාදා (දෙසැම්බර් මස 13) දින 6 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
2023-12-16 07:13:15
යුද්ධ හමුදා මූලස්ථානයේ, තත්ත්ව ආරක්ෂණ හා පිරික්සුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ටී.සී පීරිස් ආර්එස්පී යූඑස්පී යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරී භාරගත්තේය.
2023-12-16 07:10:58
කොම්බාවිල් ප්‍රදේශයේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ අභිමානවත් 14 වන සංවත්සර දිනය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පි පීඑස්සී ගේ උපදෙස් මත පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10 ) දින පැවැත්විණි.
2023-12-14 19:42:41
24 පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් අම්පාර එක්ගල්ඔය ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 63 දෙදෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 13) සිදුකරනු ලැබීය.
2023-12-14 19:37:12
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරී භාරගත්තේය.
2023-12-14 19:25:36
පැවති අධික වර්ෂාව හේතුවෙන් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින කොස්ලන්ද, කලීපානවෙල ගම්මානයේ නායයාමේ තත්වයෙන් අවතැන්වු එම ගම්මානයේ පවුල් 31 කට අයත් පුද්ගලයින් 141 දෙනෙකු ඉවත් කිරීමට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත 11 පාබල සේනාංකයේ භටපිරිස් කටයුතු කරන ලදී...
2023-12-14 19:24:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව බලකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2023-12-14 19:18:22
මන්නාරම රජයේ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඊ.ජේ පුෂ්පකාන්තන් මහතාගේ ඉල්ලීමකට අනුව මන්නාරම, තල්ලඩි හි පිහිටි 54 පාබල සේනාංකයේ භටපිරිස් එම රෝහලේ රෝගීන්ගේ රුධිර අවශ්‍යතාවයන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාගකිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින 54 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.