Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2023 19:24:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව බලකාධිපතිතුමන් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව බලකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

හමුදා සම්ප්‍රදායානුකූලය මෙම උත්සව පැවැත්වූ අතර, නව බලකාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස ද ධූරයේ රාජකාරී හොබවයි.