2024-01-10 19:05:31
ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ඉංජිනේරු සේවා බලකායේ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී පසුගිය සඳුදා (ජනවාරි මස 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී...
2024-01-10 18:58:59
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙතින් හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (ජනවාරි මස 05) දින පැවැත්විණි.
2024-01-10 18:54:01
පසුගිය දා ධූරයේ රාජකාරි භාරගත් 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ඉකුත් සෙනසුරාදා (ජනවාරි මස 06) දින 591 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 12 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයන්හි සංචාරයක නිරතවූයේය.
2024-01-10 18:51:33
කලත්තෑව ප්‍රදේශයේ පිහිටි සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ 40 වන සංවත්සර දිනය වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පසුගිය සඳුදා (ජනවාරි මස 01) දින පැවැත්විණි...
2024-01-09 18:53:37
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්යක්ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ දී අඟහරුවාදා (ජනවාරි මස 09) දින ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-01-09 18:48:35
14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රට වෙනුවෙන් දිවිපිදූ එම ඒකකයේ රණවිරුවන්
2024-01-09 18:46:11
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පසුගිය සිකුරාදා (ජනවාරි මස 05) දින 14 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බළකායේ නිල සංචාරයක නිරත විය.
2024-01-09 18:45:52
වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කර්නල් ඩී.එස් වල්පිට ගමගේ ආර්එස්පී ආගමික වතාවත් සහ හමුදා සමුප්රදායානුකූලව පසුගිය ඉරිදා (ජනවාරි මස 07) දින රාජකාරී භාරගත්තේය.
2024-01-08 18:05:07
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, නව විධායක ජෙනරාල් වශයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී සඳුදා (ජනවාරි මස 08) දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-01-08 17:58:19
1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වදුරස්ස, පොන්හිලාව, කඳුබඩගම, වීරගොල්ල, දෙකඩවල, කටුගම්පොල, සහ මාඑළිය දකුණ යන ප්‍රදේශවල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය, ක්‍රීඩා භාණ්ඩ සහ සෙල්ලම් බඩු ආදිය බෙදාදීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින සංවිධානය කරන ලදී.