Header

Sri Lanka Army

Defender of the Nation

09th January 2024 18:48:35 Hours

14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් මහරහම ‘අපේක්ෂා’ රෝහලේ රෝගීන් සඳහා දිවා ආහාරය ලබාදෙයි

14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රට වෙනුවෙන් දිවිපිදූ එම ඒකකයේ රණවිරුවන් වෙත උපහාර පිදීමේ අරමුණින් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 27) දින මහරහම ‘අපේක්‍ෂා‘ රෝහලේ රෝගීන් සඳහා දිවා අහාරය ලබා දෙන ලදී.

වැඩසටහන සඳහා 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.