2024-03-19 17:49:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින කටුනායක පිහිටි 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-03-19 17:44:28
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී, 2024 මාර්තු මස 16 දින එම සේනාංකයේ යටතේ ස්ථාපිත 641 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිල සංචාරයක නිරත විය.
2024-03-19 17:38:25
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ භටපිරිස් විසින් එම පුහුණු පාසලේ සේවය කරන සිවිල් සේවක මහතුන්ගේ පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 54 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 15 දින සංවිධානය කරන ලදී.
2024-03-19 17:35:12
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, 11 වන සංවත්සර දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස්හි සහභාගීත්වයෙන් පසුගියදා පවත්වනු ලැබීය.
2024-03-18 16:16:05
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත, එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින යෞවන කුමාරපුර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙෙළන පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 54 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-03-18 16:15:15
අධ්යක්ෂ තොරතුරු තාක්ෂණ බ්‍රිගේඩියර් එච්.ඩී.ජේ.පී වීරතුංග ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය 14 වන සංවත්සරය පසුගිය සිකුරාදා (මාර්තු මස 01) දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.
2024-03-18 14:00:50
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බදාදා (මාර්තු මස 13) දින 611 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත විය.
2024-03-17 15:44:26
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 84 වැනි වාර්ෂික සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරඟය 2024 මාර්තු මස 15 දින සිට 16 දින දක්වා ගල්කිස්ස වෙරළ තීරයේදී පවත්වන ලද අතර, එම තඟාරතාවලියේ සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හිමිකරගනී. මෙම තරඟය සඳහා පිහිනුම් සමාජ, පාසල් ඇතුළු කණ්ඩායම් 47 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 450 කට අධික පිරිසක් සහභාගි වූහ.
2024-03-17 15:41:19
හදිසි අවස්ථා සඳහා සූදානම් වීම අරමුණු කරගනිමින් 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්, 2024 මාර්තු මස 15 දින කොටගල ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත පරිශ්‍රයේදී ගිනි නිවීමේ පුහුණු වැඩසටහනක් සදහා සම්බන්ධ විය.
2024-03-17 15:37:51
ශ්‍රී ලංකා ජාතික වුෂු සම්මේලනය විසින් සංවිධානය කරන ලද 18 වැනි ජාතික වුෂු තරඟාවලිය 2024 මාර්තු මස 10 දින සිට 13 දින දක්වා මහරගම ජාතික යොවුන් මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවේ තරඟකරුවන් විසින් හිමිකර ගත්හ.