2017-01-16 21:20:35
කොස්ගම, රණවිරුගම විරුකැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය සහ ත්‍යාග ප්රදානෝත්සවය - 2016 පසුගිය දා එම පෙර පාසල් ගොඩනැගිලි පරිශ්‍රයේ දී පවත්වන ලදි.
2017-01-16 21:20:15
මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන 10 වන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ලෙස සදුඳා (16) දින එම මුලස්ථානයේ පැවති උත්සවයෙදී වැඩ භාරගනු ලැබීය. නව කිලිනොච්චි ආරක්ෂක සේනා.......
2017-01-16 21:19:19
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවට අයත් 18 වන ගැමුණු හේවා බලකා භට පිරිස් විසින් අඟහරුවාදා (10) දින බුත්තල, මාලිගාවිල පුර්ණ රජමහා විහාර පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.
2017-01-16 16:59:50
තෛයිපොංගල් දිනයේ (14) තරුණයින්, ළමුන් සහ සිවිල් වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කන්කසන්තුරේ වෙරළ තීරයේ දී දැකුම්කලු සරුංගල් තරඟාවලියක් පවත්වන ලදි. සිවිල් වැසියන්.....
2017-01-16 16:50:46
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 8 වන ශ්‍රි ලංකා සේවා බලකාය විසින් දුරුතු පුන් පොහෝ දිනය නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (12) දින ‘බෝධි පුජා’ පිංකමක් පවත්වන ලදි.
2017-01-16 14:01:09
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ යෝජනාවකට අනුව කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණට නුඳුරු රණවිරු ස්මාරකය අසළ එය නැරඹිමට පැමිණෙන සංචාරකයින් සඳහා තොරතුරු......
2017-01-16 09:49:57
66 වන සේනාංකයේ භට පිරිස් විසින් තෛපොංගල් උත්සවය වෙනුවෙන් සෙනසුරදා (14) දින පුනරින්, වන්නිරික්කුලම් යෝගා ස්වාමි වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත දිවා ආහාර වේලක් පිරිනමන ලදි.
2017-01-16 09:48:11
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සිය රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව ජනවාරි මස 13 සහ 14 යන දිනයන්හි දී වැලිකන්ද හි පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ දෙහිඅත්තකණ්ඩියේ පිහිටි 3 (ස්වේච්ඡා) ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකායේ සංචාරය කරන ලදි.
2017-01-15 11:14:20
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ධුරකාලය අවසන්විම වෙනුවෙන් පැවති විධිමත් හමුදා උත්සවය සෙනසුරාදා (14) දින පැවත්විය. කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත.....
2017-01-15 11:10:04
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් ඩෙංගු මර්ධන කිරීමේ අරමුණින් පුනරින් ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සිකුරාදා (13) දින ක්‍රියාත්මක කරන ලදි.