2017-10-12 23:19:10
දඹුල්ල, ඉනාමළුවේ හී පිහිටි 53 වන සේනාංකයේ භට පිරිස් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් අනුව 68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව ඔක්තෝබර් මස 05 සිට 10 දින දක්වා ප්‍රජා සත්කාර ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය. එම සේනාංක මූලස්ථානයේ ‘බෝ මළුව’ අභියස දී....
2017-10-12 17:24:21
අම්පාර, මල්වත්ත හි පිහිටි 24 වන සේනාංක භට පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ මඟපෙන්වීම යටතේ 68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව සේනාංක මුලස්ථානයේ දී සේනාංකාධිපතිගේ ....
2017-10-12 17:23:19
අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් තරඟාවලිය - 2017 අවසන් මහා තරඟය සහ ත්‍යාග ප්රදානෝත්සවය බ්‍රහස්පතින්දා (12) දින නරඹන්නන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි. යුද්ධ හමුදා ජිම්නාස්ටික් කමිටුවේ සභාපතිගේ ආරාධනයෙන් .....
2017-10-11 21:53:25
අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් ඩි.ජේ ද එස් වික්‍රමනායකගේ (විශ්‍රාමික) අවසන් කටයුතු අඟහරුවාදා (11) දින පස්වරුවේ දී යුද්ධ හමුදා භට පිරිස්, පවුලේ ඥාතින් සහභාගිත්වයෙන් කොළඹ 08, බොරැල්ල පොදු සුසාන භුමියේ දී සිදු කෙරුණි.
2017-10-11 17:51:45
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් හි සහයෝගයෙන් මාන්කුලම් ශ්‍රී සුගත විහාරස්ථානයේ වාර්ෂික කඨීන පිංකම ඔක්තෝබර් මස 6 සහ 7 යන දිනයන්හි පවත්වන ලදි. විහාරාධිපති පූජ්‍ය හිඟුරන්කන්දේ සුමන ස්වාමින් වහන්සේ විසින් 57 වන සේනාංකයේ සහ 574 බලසේනා මූලස්ථානයේ භට පිරිස් .....
2017-10-11 17:51:24
68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරන ලද වැඩසටහන් මාලාවට අනුව හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා දිවෙන මාර්ගයේ ‘වයි’ (Y) හන්දිය සහ දියතලාව නගරය අතර ප්‍රධාන මාර්ගය දෙපස ශුද්ධ පවිත්‍ර කිරීම සඳුදා (09) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් සිදු කරන ලදි.
2017-10-11 15:12:42
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ යාපනයේ ස්ථානගත 51 වන සේනාංකයේ භට පිරිස් විසින් 68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සෙල්වපුරම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් වෙනුවෙන් අක්ෂි සායනයක් සිකුරාදා (06) දින පවත්වන ලදී. සෙල්වපුරම් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයේ......
2017-10-11 14:55:03
68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව අම්පාර සටන් පුහුණු පාසලේ සියලු උපදේශකවරුන්, කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් එක්ව පැළ 300 ක් රෝපණය කිරිමේ වැඩසටහනක්......
2017-10-11 14:47:58
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් ඔඩ්ඩුසුඩාන් රජයේ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් සිකුරාදා (06) දින පවත්වනු ලැබීය. 641, 642 සහ 643 වන බලසේනාවන්හි.....
2017-10-11 14:38:40
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භට පිරිස් විසින් යාපනය ප්‍රදේශයේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී. ඒ අනුව පුතුර් හී (Puttur) මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් රුපියල් 100,000/= ක.......