2017-11-08 20:29:22
මෝසම් වර්ෂා කාලය ආරම්භවීමත් සමඟම පැතිරමින් පවතින ඩෙංගු උවදුර මර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කරියලන්ගපද්දුවාන්......
2017-11-08 20:24:57
මානසික සුවය සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට යුද්ධ හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් දෙකටන, බවුන්සෙත් මානසික සුවසෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී තවත් භාවනා වැඩසටහනක් සඳුදා (06) දින සංවිධානය.....
2017-11-08 20:09:51
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 14 වැනි සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 25 සිට 28 දක්වා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. සංවත්සරය වෙනුවෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ උපදෙස් මත සෝමාවතීය රජමහා විහාරයේ......
2017-11-07 15:24:57
මෙවර අධ්‍යාපන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනිසිටින මුලතිව් සිසුන් වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ මුලිකත්වයෙන් නොවැම්බර් මස 4 සහ 5 යන දිනයන්හි මුල්ලියාවේලි විද්‍යානන්ද විද්‍යාලයේ දී සහ.....
2017-11-07 15:15:15
කිලිනොච්චි හිටපු දිස්ත්‍රික් ලේකම් තිරුනාවුකරුසු රාසනායගම් මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක භට පිරිස්......
2017-11-07 15:00:15
තායිලන්තයේ පැවති විවෘත රෝදපුටු ටෙනිස් තරඟාවලිය - 2017 සඳහා සහභාගි වු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරාලිම්පික් රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින් එම තරඟාවලියේ දී විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත් කරදුන්හ.
2017-11-05 17:28:28
ස්වාධීන රූපවාහිනී සේවය (ITN) සම්බන්ධිකරණයෙන් වවුනියාව, වෙහෙරතැන්න රොෂාන් මහානාම ප්‍රථමික විද්‍යාලයේ සිසුන් වෙත පාසල් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (02) දින පවත්වනු ලැබීය.
2017-11-05 17:13:08
ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟපෙන්වීමෙන් ලේ දන්දිමේ වැඩසටහනක් පවත්වන ලදී.
2017-11-05 17:13:00
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භට පිරිස් ‘බදුල්ල රොටරි සමාජය’ සමඟ සහයෝගයෙන් නොවැම්බර් මස 3 සිට 5 දින දක්වා බදුල්ල නගර මධ්‍යයේ ‘පැරණි ලන්දේසි කොටුවේ’ දී වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.
2017-11-05 11:38:35
එක්සත් රාජධානියේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශීය නියෝජිත කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක සහ සාමදාන උපදේශක මෙසර්ස් නික් ක්ලිස්ට් මහතා (Messrs Nick Clissltt) සහ එම කාර්යාලයේ පරියේෂණ විශ්ලේෂක විදේශීය නියෝජිත පෝල් බෙන්ටෙල් මහතා (Paul Bentail), කොළඹ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය......