2017-11-15 21:11:08
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනංකයේ භට පිරිස් විසින් ත්‍රිකුණාමලය රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පරිත්‍යාග වැඩසටහනක් බ්‍රහස්පතින්දා (09) දින සංවිධානය කරනු ලැබීය. රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සිසුන් වෙනුවෙන් පාසල් බෑග්, අභ්‍යාස පොත්, සපත්තු......
2017-11-15 19:06:14
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් විසින් නොවැම්බර් මස 10 සහ 11 දිනයන්හි ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයට සමගාමීව කිලිනොච්චි සහ පරන්තන් ප්‍රදේශය ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ.....
2017-11-15 19:05:10
පනාගොඩ පිහිටා ඇති බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සිය අභිමානවත් 5 වන සංවත්සර උත්සවය එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදි බදාදා (15) දින උදෑසන පවත්වනු ලැබීය. සැමරුම් උත්සව මාලාවේ පළමු අදියර ලෙස රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සහ......
2017-11-15 19:05:05
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 512 බලසේනාවේ භට පිරිස් විසින් යාපනය, නවන්තුරි රෝමානු කතෝලික විද්‍යාලයේ දී නොවැම්බර් මස 12 දින ප්‍රජා සත්කාරක වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය. යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව, කොළඹ ආසිරි (පෞද්ගලික) රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව......
2017-11-15 19:04:40
යාපනය ප්‍රදේශයේ ගංවතුර තත්වය හේතුවෙන් මෑතකදී පීඩාවට පත් ජනතාව වෙත යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් රාත්‍රී පිසු ආහාර, පානීය ජල බෝතල් හා අනෙකුත් පහසුකම් ලබාදෙමින් සහන සලසා ඇත. මෙම සහන මළු සෙට්ටියාර්තෝට්ටම් (ජේ/109), තිරුනේවේලි (ජේ/110) සහ......
2017-11-15 18:42:13
ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය සහ ක්‍රිඩා අමාත්‍යාංශය එක්ව මන්චි බිස්කට් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන ජාතික වොලිබෝල් ශුරතාවලිය - 2017, මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දි සෙනසුරාදා (18) දින සන්ද්‍යාවේදි පැවැත්විමට නියමිතය. අවසන් මහා තරඟයට කණ්ඩායම් තෝරා ගැනිමේ.....
2017-11-15 18:40:48
නැගෙනහිර ආරක්ෂක මුලස්ථානය යටතේ පූනරින් ප්‍රදේශයේ ස්ථානගත 23 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් චුලා අබේනායක චාම් උත්සවයකින් අනතුරුව එම ධුරයේ රාජකාරි භාරගනු ලැබීය. නව සේනාංකාධිපති තුමන්, ‘සෙත් පිරිත්’ සඡ්ඡායනා මධ්‍යයේ මහා සංඝයා වහන්සේගේ ආශීර්වාදයෙන් සිය කාර්යාලයේ දී ලිපි ලේඛණ කිහිපයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි......
2017-11-14 16:42:19
ඔඩ්ඩුසුඩාන් වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ගොවිජන සේවා මධ්‍යස්ථානය මන්නකණ්ඩාල්, ඔඩ්ඩුසුඩාන් විසින් මන්නකණ්ඩාල් වැව් බැම්මට සිදුවී ඇති හානිය පිළිබඳ කරන ලද දැනුම්දිමකට සහ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 බලසේනාවේ භට පිරිස් විසින් මුලතිව්, ඔඩ්ඩුසුඩාන් හි .....
2017-11-13 13:05:18
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ උපදෙස් මත 68 වන සේනාංක මුලස්ථානය මගින් මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සුදානම් වන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක් සෙනසුරාදා (11) දින පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී.
2017-11-13 12:57:31
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 බලසේනාව, පරිසර හිතකාමී ‘හරිත විප්ලව’ වැඩසටහන සමඟ එක්ව වාකරේ ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ සහ රුක් රෝපණ වැඩසටහනක් ඉරිදා (12) දින දියත් කරනු ලැබීය. 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍රා ජයවීර ගේ ඉල්ලීමකට අනුව, එම බලසේනා මුලස්ථානයේ ......