2018-01-19 13:30:24
ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය (NACWC)විසින් කැළණිය,වේවැල්දුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් පිටුපස පොළවෙන් විෂ වායුවක් විමෝචනයවීම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා..
2018-01-19 13:29:24
යුද්ධ හමුදාවේ පුරෝගාමී පුහුණු ආයතනයක් ලෙස සැලකෙන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 33 වන සංවත්සර දිනය, ඉරිදා (14) දින ආගමික වැඩසටහනක් සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් සංවිධානය කරමින් අභිමානවත් ලෙස සමරනු ලැබීය.
2018-01-18 19:16:48
යාපනයේ සිවිල් ජනතාව දේශීය ඖෂධ (ආයුර්වේද ප්‍රතිකාර) පිළිබඳ දැඩි කැමැත්තක් දක්වනු ලබන අතර, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනාවේ භට පිරිස් විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය ඖෂධ අංශයේ සහයෝගය ඇතිව බදාදා (17) දින ...
2018-01-18 19:13:55
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් තෛපොංගල් දිනයට සමගාමීව කිලිනොච්චි සිවිල් වැසියන් සඳහා වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. ආගමික උත්සවයට සමගාමීව භට පිරිස් විසින් ප්‍රදේශයේ හින්දු කෝවිල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ද පවත්වනු ලැබීය...
2018-01-16 20:01:47
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සහ 66 වන සේනාංකයන්හි භට පිරිස් තෛපොංගල් උත්සවයට සමගාමීව වෙල්ලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේ සහ පුනරින් රජයේ රෝහල් පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහන් දෙකක්...
2018-01-16 19:51:37
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් තෛපොංගල් උත්සවයට සමගාමීව ජෙයපුරම් සිවිල් වැසියන් සමඟින් සුහද ක්‍රිකට් තරඟාවලියක් සහ සංගීතමය වැඩසටහනක් ඉරිදා (14) දින සංවිධානය කරනු ලැබීය.
2018-01-16 19:50:32
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 122 වන බලසේනාවේ භට පිරිස් සිය අභිමානවත් 7 වන සංවත්සර දිනය බදාදා (10) දින විශේෂ ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් සමරනු ලැබීය. සංවත්සර දිනයේ දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් බලසේනාධිපති වෙත පිරිනැමූ අතර, භට පිරිස් ඇමතීමෙන්.....
2018-01-16 19:49:39
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්, 2018 ජනවාරි මස 12 වන දිනට යෙදුණු 32 වන ඒකක සංවත්සර දිනයට සමගාමීව ආගමික වැඩසටහන් සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2018-01-16 19:44:05
53 වන සේනාංකයට අයත් ගුවන් සංග්‍රාමික බලසේනාවේ භට පිරිස්, Merchant Bank of Sri Lanka and the Finance PLC (MBSL) වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස එම බලසේනාවට ඉදිරියේ දී පරිඝණක විද්‍යාගාර පහසුකම් අත්වීඳිමට අවස්ථාව සැලසී ඇත.
2018-01-16 19:39:20
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 24 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස්, කිලිනොච්චියේ පිහිටි එස්.කේ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් වෙත දිවා ආහාරය පිරිනමනු ලැබීය.