2018-02-19 15:16:18
ශ්‍රී ලංකාවේ පිහිටි බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමුල් හකීම් (Syed Maksumul Hakim) සෙනසුරාදා (17) කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හමුවිය.
2018-02-19 15:00:46
යුද්ධ හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු තවත් භාවනා වැඩසටහනක් අනුරාධපුර, අභිමංසල 1 හී සේවයේ නියුතු හමුදා සාමාජිකයින්ට සහ රණක්ෂිතයට පත් නේවාසික රණවිරුවන් වෙනුවෙන් බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසි පූජ්‍ය දියසෙන්පුර විමල ......
2018-02-18 20:30:42
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 බලසේනාවේ බලසේනාධිපති ගේ අධික්ෂණය යටතේ ‘ඩිල්මා’ සංරක්ෂණ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් කදිරවේලි ප්‍රදේශයේ පිහිටි පලච්චේනි රජයේ දමිළ මහා විද්‍යාලයේ සිසුන් වෙත කජු පැළ 1500 ක් බ්‍රහස්පතින්දා (15) දින බෙදාදෙන ලදී.
2018-02-18 18:55:21
‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතිය යටතේ ‘සෞඛ්‍යයට හිතකර ආහාර වේලක් පිළියෙල කරගන්නා ආකාරය’ පිළිබඳ යුද්ධ හමුදා වෘත්තිමය සුප සහයකයින් සහ සුප සහයක පාඨමාලා උපදේශකවරුන් දැනුවත් කිරීමේ දේශනයක් යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන...........
2018-02-18 18:54:37
අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලය විසින් 45 වන වරටත් සංවිධානය කරන ලද සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් තරඟාවලිය -2018, ඉරිදා (18) දින පැවැත්වූ අතර තරඟාවලියේ සමස්ථ ශුරතාවය යුද්ධ හමුදා පිරිමි කණ්ඩයම විසින් හිමි කරගත්හ.
2018-02-18 18:54:17
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ආරාධනයකට අනුව එම ප්‍රදේශයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් සඳහා ‘මානව හිමිකම් හා මානුෂියවාදී නීතිය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පෙබරවාරි මස 15 සහ 16 යන දිනයනහිදි පවත්වනු ලැබීය.
2018-02-18 00:43:04
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සංවිධානය කරනු ලැබු අන්තර් සේනාංක එල්ලේ තරඟාවලියේ ශුරතාවය 22 වන සේනාංකය විසින් හිමිකරගත් අතර, අන්තර් සේනාංක දැල් පන්දු තරඟාවලියේ ශුරතාවය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට හිමිවිය. තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන ප්රදානය කිරීමේ උත්සවය සිකුරාදා (16) දින වැලිකන්දේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
2018-02-18 00:40:08
621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කල්ප සංජිව ගේ සහ එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි මේජර් එච්.ඒ.ඩි.ජි. ද සිල්වා ගේ සම්බන්ධිකරණයෙන්හිල්ටන් හොටෙල් සමුහ ව්‍යාපාරයේ කොළඹ ශාඛාවේ අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ ............
2018-02-18 00:33:03
පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවීකරණය කරන ලද බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ගේ ප්‍රධානත්වයෙන් නැවත විවෘත කරනු ලැබීය.
2018-02-17 19:49:04
ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් සදහා ‘ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග, මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය ශරීරගතවිම නොහොත් ඒඩ්ස් රෝගය පිළිබඳ’ සහ ‘මානසික හා ශාරීරික අධ්යාත්මිකපැවැත්ම’ යන මාතෘකාවන් ...........