Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2018 20:30:42 Hours

නැගෙනහිර 233 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් පාසල් සිසුන්ට කජු පැළ බෙදාදෙයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 බලසේනාවේ බලසේනාධිපති ගේ අධික්ෂණය යටතේ ‘ඩිල්මා’ සංරක්ෂණ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් කදිරවේලි ප්‍රදේශයේ පිහිටි පලච්චේනි රජයේ දමිළ මහා විද්‍යාලයේ සිසුන් වෙත කජු පැළ 1500 ක් බ්‍රහස්පතින්දා (15) දින බෙදාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ‘ඩිල්මා’ සංරක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රධානි අසංක අබේකෝන් මහතා, රාජ්‍ය නිලධාරීන්, 233 වන බලසේනාවේ සාමාජිකයින් සහ පාසල් සිසුන් රැසක්එක්ව සිටියහ.

Buy Kicks | Air Jordan Release Dates 2020