2018-02-25 23:16:33
ප්‍රසිද්ධ කඳු තරණය කරන්නන් වන ජයන්ති කුරුඋතුම්පල මහත්මිය සහ ජොහාන් පීරිස් මහතා විසින් ‘එවරස්ට් කඳු ශිඛරයට ලඟාවීමේ’ අත්දැකීම පිළිබඳ දේශණ 2 ක් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ‘නෙළුම්පියස’ ශ්‍රවණාගාරයේදී සිකුරාදා (23) දින....
2018-02-24 23:56:52
සිවිල් ජනතාව අතර සහයෝගිතාවය සහ අනෝන්‍ය අවබෝධය ඇතිකරමින් අනුරාධපුර, සාලියපුර, ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී බ්‍රහස්පතින්දා (22) දින චාල්ස් තෝමස් සහෝදර තුමන් විසින් මෙහෙය වනු ලබන ‘කඳුල’ සංගීත වැඩසටහන 10000 කට අධික පුජ්‍ය පක්ෂය, ත්‍රිවිධ........
2018-02-24 23:41:30
යථාර්තය පදනම් කරගත් ආත්මාරක්ෂක සටන් කලා පාඨමාලා අංක 4 සාර්ථකව අවසන් කරන ලද කාන්තා සෙබලියන් 17 දෙනෙකු ඇතුළු සෙබළුන් 64 ගෙන් සමන්විත කණ්ඩායමක් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංක......
2018-02-24 23:34:13
ගාල්ල, බූස්ස, ආධුනික පුහුණු පාසලේ පාඨමාලා අංක - 98 යටතේ පුරා මාස 06 ක කාලයක් සාර්ථකව මූලික පුහුණුව හැදැරූ ආධුණික සෙබළුන් 233 ක් සෙනසුරාදා (24) දින විසිර ගියහ. හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියකින් සමන්විත වූ මෙම විසිරයාමේ උත්සවය සංස්කෘතික.......
2018-02-24 23:33:13
යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මධ්‍යම ආරක්ෂක සේනාංකයට අයත් භට පිරිස් සෙනසුරාදා (24) දින පොලිස් සාමාජිකයින්, ග්‍රාමසේවා නිලධාරීන්, සෞඛ්‍ය....
2018-02-24 23:32:13
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) මගින් සංවිධානය කරනු ලැබූ 2018 ආධුනික පිහිනුම් තරඟාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී අවසන් වූ අතර, එහිදී යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් පිරිමි අංශයෙන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනූහ. ක්‍රිඩා සංගම් 144 ක්....
2018-02-23 20:07:15
මන්නාරම සිට යාපනය දක්වා වු ඒ-32 (A32) මාර්ගය ඔස්සේ ධාවනය වූ පෞද්ගලික ලොරි රථයක් නාලන්කට්ටි 661 පාබල බලසේනා මුලස්ථානය ඉදිරිපිට දී සඳුදා (19) දින පෙරලීමකට ලක්විය.
2018-02-23 20:04:19
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා නව නිපැයුම් නිර්මාණකරණය සහ පේටන්ට් බලපත්‍ර ලබාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (22) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
2018-02-21 22:23:20
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් ගල්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල තෝරාගත් සිසුන් 42 ක් සහ ගැබිණි කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු අඩු ආදායම්ලාභි පවුල් 50 .........
2018-02-21 22:19:14
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් සෙනසුරාදා (17) දින පාලිනගර් දමිළ විද්‍යාල පරිශ්‍රය සහ තුනුක්කායි ක්‍රීඩාංගනය පිරිසිදු කිරීම සඳහා සිය ශ්‍රමදායකත්වය ලබාදුනි.