2018-03-01 07:59:13
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථානගත 593 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් ඒ.එච්.එල්.ජි. අමරපාල සඳුදා (26) දින රාජකාරි අරඹනු ලැබීය. 593 වන බලසේනාවේ නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදයානුකුල ...
2018-03-01 07:58:21
තෙදිනක් පුරා පවත්වනු ලබන ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක උළෙල සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand) හෝටලයේ දී 2018 මාර්තු මස 23 වන දින පැවැත්වීමට නියමිතය.
2018-02-27 20:58:55
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57, 65 සහ 66 සේනාංකයන්හි 432 ක භට පිරිසක් සඳහා පවත්වන ලද ‘කියෝෂි රියු බුඩෝ (Kiyoshi Ryu Budo)’ ආත්මාරක්ෂක සටන් කලා පාඨමාලා අංක 2 සහ 3 හැදෑරුවන් හට සහතික පත් ......
2018-02-27 20:55:04
මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය, එන්සල්වත්ත ප්‍රදේශයේ සඳුදා (26) දින පස්වරු 5.30 ට පමණ ඇතිවු ලැව් ගින්න මැඩපැවැත්විම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය සහ 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 බලසේනාවේ 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් යුහුසුළුව ක්රීයාත්මක වුහ.
2018-02-27 20:53:44
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපතිවරයා ලෙස මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සිකුරාදා (23) දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි අරඹන ලදි. 57 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් වෙත ....
2018-02-27 20:52:15
යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සමඟ සම්බන්ධිකරණයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකයින් පුහුණු කිරිමේ වැඩසටහනක් පෙබරවාරි මස 21 දින සිට 23 දින දක්වා මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලද අතර එම පුහුණු වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් 19 ක් සහ කාන්තා නිලධාරිණියන් 01ක් සහභාගිවිය.
2018-02-26 22:43:09
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ භඨ පිරිස් විසින් යුහුසුළුව ක්රීයාත්මක වී රත්නපුර දිස්ත්‍රික්කයේ මුත්තෙට්ටුව, තිරුවානාකැටිය ප්‍රදේශයේ ඉරිදා (25) දින ඇතිවු ලැව් ගින්න මැඩපවත්වන ලදී. ඉරිදා (25) දින තිරුවානාකැටිය ප්‍රදේශයේ දහවල් 12 ට පමණ ඇති වු ලැව් ගින්න යුද්ධ හමුදා භඨ පිරිස් විසින් මැඩපවත්වන විට......
2018-02-26 22:43:04
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්නගේ උපදෙස් මත 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භඨ පිරිස් විසින් යාපනය, උයන්පුරම් මධ්‍ය මහා විද්‍යාලය.....
2018-02-26 22:42:22
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද සිවිල් අන්තර් සමාජ පාපන්දු තරඟාවලියේ අවසන් තරඟ පාපන්දු ක්‍රිඩා රසිකයින්.....
2018-02-25 23:18:33
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 521 වන බළසේනාවේ භට පිරිස් විසින් තවත් මානුෂිය ව්‍යාපෘතියක් ලෙස සිවිල් දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් සුභ සාධක මධ්‍යස්ථානයන්හි වෙසෙන පාසල් ළමුන් 25 වෙත පාසල් උපකරණ බෙදාදීමක් සංවිධානය කලහ.