2016-12-02 18:30:17
යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ අධ්‍යාත්මික සහ මානසික තත්වය ඉතා උසස් මට්ටමෙන් පවත්වාගැනීම පෙරදැරි කරගනිමින්, යුද හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ විසින් සංවිධානය කරනු ලැබූ.....
2016-12-02 18:26:28
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ යටතේ සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයන් වෙනුවෙන් පසුගිය දා එම මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පුහුණු වැඩසටහන් දෙකක් පවත්වන ලදි.
2016-12-02 18:09:37
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කළ ඛණ්ඩභාර නිලධාරී පාඨමාලා අංක 02 සඳුදා (28) දින නිමා විය. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ. හෙටිආරච්චිගේ උපදෙස් මත නොවැම්බර් මස.....
2016-12-02 18:05:58
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන ඉංජිනේරු බිසාත් නාගහවත්ත මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් පදවිය, හැලඹවැව, වැලිමළුව විහාරස්ථානයේ දහම් පාසල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය බෙදාදීමක් එම විහාරස්ථාන පරිශ්‍රයේ දී නොවැම්බර් මස 27 වන දින පවත්වන ලදි.
2016-12-02 15:18:55
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි ජනසුවය ශ්‍රී ගුණානන්ද ළදරු පාසල සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් බ්‍රහස්පතින්දා (01) දින පැවැත් වූ අතර, ඒ සඳහා යුද හමුදා භට පිරිස් ද සහභාගි වන ලදි.
2016-12-02 10:44:01
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ප්‍රථම නිල සංචාරය ලෙස අනුරාධපුර පිහිටි 21 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරන ලදි.
2016-12-01 22:30:01
පනාගොඩ, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දී පැවති යුද හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ සහ තුර්ය වාදක තරඟාවලියේ දී සරඹ ශුරතාවය දිනාගත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම ඇගයීමේ උත්සවයක් එම බලමුළුව විසින් සංවිධානය කරන ලදි.
2016-12-01 22:24:27
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවෙහි භට පිරිස් විසින් ලක්ෂපාන රෝහල් අධිකාරිය විසින් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉරිදි (27) දින එම රෝහල් පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
2016-11-30 17:00:09
යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අධ්‍යාපන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින ළමුන් සඳහා නොවැම්බර් මස 23 සහ 24 යන දිනයන්හි පුනරින් මහා විද්‍යාලයේ දී සහ ජයපුරම් මහා විද්‍යාලයේ දී වෙන් වෙන් වශයෙන් අධ්‍යාපනික සම්මන්ත්රණ දෙකක් පවත්වන ලදි.
2016-11-30 16:54:30
කුරුණෑගල පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි අභිමංසල - 3 සුවසහන මධ්‍යස්ථානයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් නොවැම්බර් මස 23 සිට 25 වන දින දක්වා අනුරාධපුර සහ ත්රිකුණාමළය දිස්ත්‍රික්කයෙහි සංචාරයක නිරත විය.