නවතම තොරතුරු

උණුසුම් පුවත්

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-12-03
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-12-03
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.සී.වී. ප්‍රනාන්දු ndc, 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

තව කියවන්න

අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් මෙරටට

2025-12-03
අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා ඉන්දී

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා, පූර්ණ ක්‍රියාකාරී ක්ෂේත්‍ර රෝහලකින් සමන්විත ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් 2025 දෙසැම්බර් මස 02 වන දින ශ්‍රී ලංකාවට පැමිණියහ.

තව කියවන්න

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් ආරක්‍ෂිත කබායන් පරිත්‍යාගයක්

2025-12-02
යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් ආරක්‍ෂි

A consignment of safety jackets valued at approximately Rs. 500,000.00 was formally handed over to the Sri Lanka Army on 30 November 2025 at Army Headquarters, strengthening its capacity to conduct rescue and relief operations in the aftermath of Cyclone Ditwah.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-12-02
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc, 2025 දෙසැම්බර් මස 02 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන් රට පුරා ක්‍රියාත්මක කරනු ලබන ආපදා සහන සේවා මෙහෙයුම් පිළිබඳ සමාලෝචන සාකච්ඡාවක්

2025-12-01
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන් රට පුරා ක්‍රියාත්මක කරනු ලබන ආපද

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ජ්‍යෙෂ්ඨ හමුදා, පොලිස් සහ රජයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 2025 දෙසැම්බර් මස 01 දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහිදී, පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව සහ එම තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයන්හි සිදුකරන ආපදා සහන සේවා මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු විය.

තව කියවන්න

අයහපත් කාලගුණය මධ්‍යයේ ආපදා සහන සේවා කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් ක්ෂේත්‍ර අණදෙන නිලධාරින් වෙත උපදෙස් ලබා දෙයි

2025-11-30
අයහපත් කාලගුණය මධ්‍යයේ ආපදා සහන සේවා කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස යුද්ධ හ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබන සහන සේවා මෙහෙයුම් කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 නොවැම්බර් මස 30 දින සවස යුද්ධ හමුදා මූලස්ථානයේදී ක්ෂේත්‍ර අණදෙන නිලධාරින් සමඟින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහිදී එතුමන් ආපදා සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව සහ විධිමත්ම සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් වැල්ලම්පිටිය, රාජසිංහ විද්‍යාලයේ හදිසි ආරක්‍ෂක මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක

2025-11-30
යුද්ධ හමුදාධිපතිතුමන් වැල්ලම්පිටිය, රාජසිංහ විද්‍යාලයේ හදිසි ආරක්‍ෂක ම

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 නොවැම්බර් මස 29 වන දින වැල්ලම්පිටිය, රාජසිංහ විද්‍යාලයේ ස්ථාපිත හදිසි ආරක්‍ෂක මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ අතර, එහිදී එතුමන් ආපදාවට පත් ප්‍රජාවගේ සුභසාධනය සහ ප්‍රදේශයේ සිදුවෙමින් පවතින ආපදා සහන සේවා මෙහෙයුම් පිළිබඳව සොයා බැලීය.

තව කියවන්න

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩබ්ලිව්.වී.එස් බොතේජු (විශ්‍රාමික) RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

2025-11-28
අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩබ්ලිව්.වී.එස් බොතේජු (විශ්‍රාමික) RWP RSP p

ගැමුණු හේවා බලකායට අයත් අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩබ්ලිව්.වී.එස් බොතේජු (විශ්‍රාමික) RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2025 නොවැම්බර් මස 27 දින බොරැල්ල, පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

තව කියවන්න

පවතින අයහපත් කාලගුණය මධ්‍යයේ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් උපදෙස් ලබා දෙයි

2025-11-27
පවතින අයහපත් කාලගුණය මධ්‍යයේ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා යුද

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් 2025 නොවැම්බර් මස 27 වන දින පැවති අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රාජ්‍ය නිලධාරින් සමඟ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ඉදිරියටත් අඛණ්ඩව සහන සේවා මෙහෙයුම් සඳහා සහාය වීමට අවශ්‍ය උපදෙස් යුද්ධ හමුදා ප්‍රධානීන් වෙත ලබාදෙන ලදී.

තව කියවන්න