නවතම තොරතුරු

උණුසුම් පුවත්

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-11-19
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ USP nps psc, 2025 නොවැම්බර් මස 19 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක එම බලසේනා පුහුණු පාසලේ නිල සංචාරයක

2025-11-17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක එම බලසේනා පුහුණු ප

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc 2025 නොවැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරනු ලැබීය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක

2025-11-17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක 2 වන ශ්‍රී ලංකා රය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, 2025 නොවැම්බර් මස 15 වන දින 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-11-14
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් කේ.වී.අයි.එල් ජයවීර USP ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-11-14
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ඒ.ආර්.සී විජේසූරිය RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

තව කියවන්න

ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

2025-11-12
ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව ජාත්‍යන්තර සිංහ සමාජය 306 ඩී6 දිස්ත්‍රික්කය සමඟ එක්ව 2025 නොවැම්බර් මස 10 දින ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී..

තව කියවන්න

යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් 3 වන කාර්තුව සඳහා ප්‍රගති සමාලෝචනය සිදුකරයි

2025-11-12
යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් 3 වන කාර්තුව සඳහා ප්‍රගති සමා

අඛණ්ඩව සිදු කෙරෙන දූෂණ විරෝධී කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ 2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සඳහා වන සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ 3 වන කාර්තුව සඳහා පවත්වනු ලබන ප්‍රගති සමාලෝචන රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී 2025 නොවැම්බර් මස 11 වන දින පැවැත්විණි.

තව කියවන්න

ඉන්දියාවේ දී මිත්‍ර ශක්ති 2025 අභ්‍යාසයේ සමාරම්භක උත්සවය පවත්වයි.

2025-11-12
ඉන්දියාවේ දී මිත්‍ර ශක්ති 2025 අභ්‍යාසයේ සමාරම්භක උත්සවය පවත්වයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර වාර්ෂීකව පවත්වනු ලබන දිගුකාලීන ද්විපාර්ශවික යුද පුහුණු අභ්‍යාසයක් වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ 2025 වසර සඳහා වූ අභ්‍යාසයෙහි ආරම්භය සනිටුහන් කරමින්, එහි සමාරම්භක උත්සවය 2025 නොවැම්බර් මස 10 දින ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙලගාවි හි පිහිටි මරාටා පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභාගීවීම සඳහා ඉන්දියාවට පිටත්ව යයි

2025-11-09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභ

ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 11 වන වරට පැවැත්වෙන මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය 2025 නොවැම්බර් මස 10 දින සිට 23 දින දක්වා ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ, බෙලගවි පිහිටි විදේශ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

තව කියවන්න

“Wolverine Path 2025” රුසියානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසය සාර්ථකව අවසන්

2025-11-07
“Wolverine Path 2025” රුසියානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසය සාර්ථ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා අතර පැවති ඒකාබද්ධ උපායශීලී ත්‍රස්ත විරෝධී අභ්‍යාසය “Wolverine Path 2025” මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී 2025 නොවැම්බර් මස 04 දින සාර්ථකව අවසන් වූ අතර, එය දෙරට අතර පළමු ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වේ.

තව කියවන්න