නවතම තොරතුරු

උණුසුම් පුවත්

“Wolverine Path 2025” රුසියානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අරඹයි

2025-10-26
“Wolverine Path 2025” රුසියානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අරඹයි

රුසියානු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික හමුදා අභ්‍යාසයක් වන “Wolverine Path 2025” 2025 ඔක්තෝබර් මස 25 දින සිට නොවැම්බර් මස 04 දක්වා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්වේ. මෙම උපායශීලී ත්‍රස්ත විරෝධී අභ්‍යාසය ශ්‍රී ලංකා හමුදාව සහ රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා අතර සහයෝගීතාවය සනිටුහන් කරනු ලබන පළමු ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වේ.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-10-24
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.ඒ.ඩී.එස්.කේ ධර්මසේන RWP ජ්‍යෙෂ්ඨ නිලධාරි හට 2025 ඔක්තෝබර් මස 24 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී. 2000 වර්ෂයේ හමුදා මෙහෙයුම් අතරතුරදී දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදාව තුළ කැපවීමෙන් සහ ධෛර්යෙන් සේවය කරමින් සියලු නිලයන්ට ආදර්ශයක් විය.

තව කියවන්න

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් යුද්ධ හමුදා වාහන සමූහයක් ප්‍රතිසංස්කරණය කරයි

2025-10-24
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් යුද්ධ හමුද

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ දක්ෂ කාර්මික ශිල්පීන් විසින් වාහන රැසක් නැවත ධාවනය කළ හැකි තත්ත්වයට ප්‍රතිසංස්කරණය කරන ලදී. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොළවල්හීදී මෙම අලුත්වැඩියා කටයුතු සිදු කිරීම හේතුවෙන් නව වාහන මිලදී ගැනීම් සඳහා වැය වීමට තිබූ විශාල මුදලක් යුද්ධ හමුදාවට ඉතිරි කර ගැනීමට හැකි වීය.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විශිෂ්ට සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-10-24
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විශිෂ්ට සේවය යුද්ධ හමුදාධිපත

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-10-24
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඩී.සී මහතන්තිල psc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 23 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

තව කියවන්න

පෑලියගොඩ නව සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වෙයි

2025-10-24
පෑලියගොඩ නව සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි

පෑලියගොඩ, ජයතිලකාරාම පුරාණ විහාරයේ නවතමයෙන් ඉදිකරන ලද සංඝාවාසය විවෘත කිරීමේ උත්සවය 2025 ඔක්තෝබර් මස 21 දින පැවති අතර, එම උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ද සහභාගි විය.

තව කියවන්න

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-10-24
ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන

කර්නල් බ්‍රැන්ඩන් ඈෂ්ලි වුඩ්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් කර්නල් අමන්දා ජොන්ස්ටන් (ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක) සමඟින් 2025 ඔක්තෝබර් මස 22 යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලාන අභියෝගතා කුසලානය දිනා ගනී

2025-10-24
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලාන අභියෝගත

ශ්‍රී ලංකා මුෂ්ඨි ප්‍රහාර සංගමය විසින් සංවිධානය කරන ලද ක්ලිෆර්ඩ් කුසලාන මුෂ්ඨි ප්‍රහාර තරඟාවලිය 2025 ඔක්තෝබර් මස 15 සිට දින 19 දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා සිටින රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා තවත් වෛද්‍ය කඳවුරක් පවත්වයි

2025-10-23
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා සිටින රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහ

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් එම ප්‍රදේශයේ රණක්‍ෂිතයට පත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා 2025 ඔක්තෝබර් මස 21 දින 58 පාබල සේනාංක මූලස්ථානයේදී බහු විධ වෛද්‍ය සායන කඳවුරක් පවත්වන ලදී.

තව කියවන්න

දිවයින පුරා ඇති වූ හදිසි ආපදා තත්ත්වයන් සඳහා යුද්ධ හමුදා භටපිරිස් කඩිනම් ප්‍රතිචාර දක්වයි

2025-10-21
දිවයින පුරා ඇති වූ හදිසි ආපදා තත්ත්වයන් සඳහා යුද්ධ හමුදා භටපිරිස් කඩින

2025 ඔක්තෝබර් මස 19 දින සිට 22 දින දක්වා කාලය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල ඇති වූ හදිසි තත්ත්වයන්ට යුද්ධ හමුදා භටපිරිස් විසින් කඩිනමින් ආපදා මෙහෙයුම් දියත් කරන ලදී.

තව කියවන්න