නවතම තොරතුරු

උණුසුම් පුවත්

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් සම්ප්‍රදායික දේශනය පවත්වයි

2025-12-09
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් සම්ප්‍ර

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 09 දින ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 19 හි ශිෂ්‍ය නිලධාරීන් සඳහා සම්ප්‍රදායික දේශනය පවත්වන ලදී.

තව කියවන්න

මාතර රාහුල විද්‍යාලයෙන් රුපියල් මිලියන 25 ක සහනාධාර තොගයක් යුද්ධ හමුදාවට

2025-12-07
මාතර රාහුල විද්‍යාලයෙන් රුපියල් මිලියන 25 ක සහනාධාර තොගයක් යුද්ධ හමුදා

“රහල් සහන සවිය” ව්‍යාපෘතිය යටතේ මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් 2025 දෙසැම්බර් මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රුපියල් මිලියන 25 කට අධික වටිනාකමකින් යුත් සහනාධාර තොගයක් පරිත්‍යාග කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අඛණ්ඩ ආපදා සහන සේවා මෙහෙයුම් සඳහා සිය සහයෝගය ලබා දෙන ලදී.

තව කියවන්න

ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් මහියංගනයට

2025-12-06
ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා යුද්ධ හ

අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 දෙසැම්බර් මස 06 දින මහියංගණය ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

තව කියවන්න

මහියංගනය ප්‍රදේශයේ ආපදා සහන කටයුතු වෙනුවෙන් ඉන්දියානු හමුදා ක්ෂේත්‍ර රෝහලක්

2025-12-06
මහියංගනය ප්‍රදේශයේ ආපදා සහන කටයුතු වෙනුවෙන් ඉන්දියානු හමුදා ක්ෂේත්‍ර ර

ඉන්දියානු හමුදා භට පිරිස් 73 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් 2025 දෙසැම්බර් මස 02 දින ශ්‍රී ලංකාවට පැමිණියහ.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත අධිකාරියේ සංකේත ප්‍රධානය කරයි

2025-12-05
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් එල්.ඩී පෙරේරා RWP RSP USP සහ මේජර් ජෙනරල් එච්.ඒ.අයි පෙරේරා RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින්, 2025 දෙසැම්බර් මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී එම නිලයේ අධිකාරියේ සංකේතය ප්‍රදානය කරමින් සිය සුභ පැතුම් පිරිනමන ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකාවේ ජර්මානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-12-05
ශ්‍රී ලංකාවේ ජර්මානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජර්මානු ආරක්‍ෂක උපදේශක කර්නල් ක්ලවුස් මර්කල් සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මාර්කෝ හෙල්ග්‍රෙව් 2025 දෙසැම්බර් මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

පාකිස්ථාන සහන සේවා කණ්ඩායමක් දිවයිනට

2025-12-05
පාකිස්ථාන සහන සේවා කණ්ඩායමක් දිවයිනට

පාකිස්ථාන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සහන සේවා කටයුතු සඳහා 2025 දෙසැම්බර් මස 03 දින USAR සාමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත පාකිස්ථාන මානුෂීය සහන සේවා කණ්ඩායමක්, පාකිස්ථාන K-9 ඒකකයේ විශේෂ පුහුණුව ලත් හමුදා සුනඛයින් සහ සහන සේවා භාණ්ඩ තොගයක් සමඟින් C-130 ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් 11 පාබල සේනාංකයේ ආපදා සහන කටයුතු නිරීක්ෂණය සඳහා සංචාරයක

2025-12-04
යුද්ධ හමුදාධිපතිතුමන් 11 පාබල සේනාංකයේ ආපදා සහන කටයුතු නිරීක්ෂණය සඳහා

යුද්ධ හමුදාධිපතිතුමන් 11 පාබල සේනාංකයේ බල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් එහි දැනට ක්‍රියාත්මක වන ආපදා සහන මෙහෙයුම්වල ප්‍රගතිය සමාලෝචනය කරන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා සහන සේවා කටයුතු සඳහා නෙස්ලේ ශ්‍රී ලංකා සමාගමෙන් රුපියල් මිලියන 8.5 ක වටිනාකමකින් යුත් පරිත්‍යාගයක්

2025-12-03
යුද්ධ හමුදා සහන සේවා කටයුතු සඳහා නෙස්ලේ ශ්‍රී ලංකා සමාගමෙන් රුපියල් මි

යුද්ධ හමුදාව සිදුකරනු ලබන සහන සේවා කටයුතු සඳහා සහයෝගය දැක්වීමක් වශයෙන් නෙස්ලේ ශ්‍රී ලංකා සමාගම විසින් රුපියල් මිලියන 8.5 ක වටිනාකමකින් යුත් නෙස්කැෆේ, නෙස්ටී සහ නෙස්ටමෝල්ට් නිෂ්පාදන තොගයක් 2025 දෙසැම්බර් 03 වන දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත පරිත්‍යාග කරන ලදී.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-12-03
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි, 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

තව කියවන්න