නවතම තොරතුරු

උණුසුම් පුවත්

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ

2026-01-05
අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP දේහය පිළ

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP අවමංගල්‍ය උත්සවය 2026 ජනවාරි මස 04 දින කැලණිය, සේපාල ආදාහනාගාරයේදී හමුදා සම්ප්‍රදායනුකූල පූර්ණ හමුදා ගෞරව සහිතව පවත්වන ලදී.

තව කියවන්න

දුරුතු පොහොය දින ආගමික වතාවත් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

2026-01-03
දුරුතු පොහොය දින ආගමික වතාවත් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

දුරුතු පොහොය දිනය නිමිත්තෙන් පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ආගමික වැඩසටහනකට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2026 ජනවාරි මස 03 දින සහභාගී විය.

තව කියවන්න

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් අයි.එච්.එස්. විජේසේන (විශ්‍රාමික)ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

2026-01-03
අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් අයි.එච්.එස්. විජේසේන (විශ්‍රාමික)ජ්‍යෙෂ්ඨ නි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් අයි.එච්.එස්. විජේසේන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ අවමංගල්‍ය උත්සවය 2026 ජනවාරි මස 02 දින පුස්සැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

තව කියවන්න

යුද්ධ හමුදාව විසින් චර්යාධර්ම සංග්‍රහයේ විද්‍යුත් පිටපත එළිදක්වයි

2025-12-31
යුද්ධ හමුදාව විසින් චර්යාධර්ම සංග්‍රහයේ විද්‍යුත් පිටපත එළිදක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා චර්යාධර්ම සංග්‍රහයේ විද්‍යුත් පිටපත යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී 2025 දෙසැම්බර් මස 31 වන දින එළිදක්වන ලදී. සියලුම නිලයන් අතර ආයතනික ලැදියාව, සදාචාරාත්මක විනය සහ වෘත්තීය වගවීම ශක්තිමත් කිරීම සඳහා යුද්ධ හමුදාවේ කැපවීමේ කොටසක් ලෙස යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-12-30
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc, 2025 දෙසැම්බර් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-12-29
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ඒ.බී විජේකෝන් USP ndc, 2025 දෙසැම්බර් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත එම අධිකාරියේ සංකේතය ප්‍රධානය කරයි

2025-12-29
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් ඩී.කේ.ආර්.එන් සිල්වා RSP USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.

තව කියවන්න

සරඹ උපදේශක පාඨමාලා අංක 134 හි ප්‍රථම ස්ථානය හිමිකරගත් මාණ්ඩලික සැරයන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට

2025-12-26
සරඹ උපදේශක පාඨමාලා අංක 134 හි ප්‍රථම ස්ථානය හිමිකරගත් මාණ්ඩලික සැරයන්,

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 දෙසැම්බර් මස 24 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදුකළ නිල සංචාරයේදී එම බලකායේ මාණ්ඩලික සැරයන් කේ.එම්.සී.එස් කුලසේකර USP විසින් සරඹ උපදේශක පාඨමාලා අංක 134 හි ප්‍රථම ස්ථානය හිමිකර ගැනීම ඇගයීමට ලක්කරමින් එම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි වෙත මුදල් ත්‍යාගයක් පිරිනමන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත එම අධිකාරියේ සංකේතය ප්‍රධානය කරයි

2025-12-26
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් ඩී.එස් ජයවර්ධන RSP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් උත්සව සමයේ සුබපැතුම් රැගෙන ආබාධිත රණවිරුවන් බැහැදකියි

2025-12-24
යුද්ධ හමුදාධිපතිතුමන් උත්සව සමයේ සුබපැතුම් රැගෙන ආබාධිත රණවිරුවන් බැහැ

නත්තලේ සහ සහෝදරත්වයේ ජීවගුණය පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 දෙසැම්බර් මස 23 දින කඹුරුපිටිය අභිමංසල 2 රාගම රණවිරු සෙවන සහ අත්තිඩිය මිහිඳු සෙත් මැදුර යන ස්ථානයන්හි සංචාරයක නිරත විය.

තව කියවන්න