04th June 2019 18:51:15 පැය
යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ සංකල්පයකට අනුව සෞඛ්‍ය සම්පන්න ජාතියක් සවිබල ගැන්වීම උදෙසා තුන්වන වරට සංවිධානය කරනු ලබන සුහදත්වයෙන් පිරුණු ‘Ride with Pride’ පාපැදි සවාරිය 2019 ජුනි මස 23 වන දින උදෑසන 6.30 ආරම්භවීමට නියමිතය.
04th June 2019 16:49:46 පැය
කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් හට නිළ ලාංඡන පැළදවීමේ උත්සවය අඟහරුවාදා (04) දින උදෑසන එම විද්‍යාලයේදි පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගීවිය.
03rd June 2019 19:38:49 පැය
යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හත්දෙනෙකු දෙනකුන් වෙනුවෙන් ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබු උපහාර පිදිමේ උත්සවයක් බදාදා (29) දින මහනුවර ධර්මරාජ විද්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා...
03rd June 2019 16:31:05 පැය
‘තවුහිත් ජමාත්’ සංවිධානය විසින් අප්‍රේල් මස 21 වන දින එල්ල කරන ලද ත්‍රස්ථ ප්‍රහාරය හේතුවෙන් තවමත් ඇතිවි තිබෙන සැකය හා අවිනිශ්ෂිතභාවය දුරලමින් ශ්‍රී ලංකා පුරවැසියන් අතර සුරක්ෂිතභාවයක් ඇති කිරිමේ චේතනාවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින්....
03rd June 2019 12:29:32 පැය
යුද්ධ හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදි මාස 6 ක කාළයක් පුරා ජාතික ධජය එසවීමේ ජාතික කාර්යයේ නිරතවී සිටින අතර, සදුදා (3) දින උදෑසන පැවති උත්සවයකදි යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු විසින් විශේෂ සරඹ ක්‍රියා පටිපාටියකින් ජාතික ධජයට ආචාර කරනු ලැබීය.
03rd June 2019 11:29:32 පැය
ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෛනික රාමදාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ නිලධාරීන් සහ සෙසුනිළයින් රැසක් සිකුරාදා (31) දින පස්වරුවේ වාද්දුව ‘ලායා බීච්’ හෝටලයේදී එක්විය.
02nd June 2019 08:42:17 පැය
පලාලි කඳවුරට අයත් වාසවිලාන් ප්‍රදේශයේ නිසැක නොකරන ලද ඉඩමක තිබූ පැරණි පුපුරණ උපකරණයක් (Explosive Device) අනපේක්ෂිත ලෙස පිපිරීම හේතුවෙන් සෙනසුරාදා (01) දින සවස 3.30 ට පමණ...
01st June 2019 11:36:03 පැය
පසුගිය බ්‍රහස්පතින්දා (30) දින බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් ‘ශ්‍රී ලංකාව තුල ජාතික ආරක්ෂක උපාය මාර්ග සංවර්ධනය කිරීමේ අභියෝගයන්’ යන තේමාව ඔස්සේ සරල උත්සවයකින් ඔවුන්ගේ පළමු සම්මන්ත්‍රණය ආරම්භ වූ අතර...
31st May 2019 14:58:16 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පසුගිය බ්‍රහස්පතින්දා (30) දින පෙර දැනුම්දීමකින් තොරව උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ප්‍රධාන වැඩපළෙහි සංචාරයක නිරත වූ අතර එහි කාර්යභාරය පිළිබඳව සමීප සොයාබැලීමක් කරන ලදි. උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික...
30th May 2019 17:16:33 පැය
ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවට සහ 53 වන සේනාංකයට අවුරුදු 25 ක් පිරිම නිමිත්තෙන් කිලෝමීටර් 310 ක (රාණකාමීන්ගේ පාගමන) දිගු පාගමනක ආරම්භක උත්සවය අද (29) උදෑසන මැදවච්චිය නගරයෙන් ආරම්භ වී දින 11 කින් පසු කොළඹට ළඟාවීමට නියමිතව ඇත.