01st February 2024 19:10:10 පැය
මෙරට පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහ කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි මහතා (Wajid Hassan Hashmi ) සහ ‘SAIF’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මුහම්මද් අලි (Captain Muhammad Ali)...
01st February 2024 19:03:24 පැය
කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති 76 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පෙරහුරුවට සමගාමීව පැවති පැරෂුට් පුහුණු වීම් අතරතුරදී සිදුවූ අනතුරින් තුවාල ලැබූ...
31st January 2024 20:45:03 පැය
76 වන නිදහස් දිනය වෙනුවෙන් පවත්වනු ලැබූ නිල මාධ්‍ය හමුව ගරු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු සම්මන්ත්රණ ශාලාවේදී බදාදා (ජනවාරි මස 31) දින පැවැත්විය.
31st January 2024 20:39:02 පැය
ආරක්ෂක ලේකම් ජෙනරල් ජී.ඩී.එච් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික) සහ යුද්ධ හමුදාධිපති...
30th January 2024 22:10:42 පැය
කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති 76 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පෙරහුරුවට සමගාමීව පැවති පැරෂුට් පුහුණු වීම් අතරතුරදී සිදුවූ අනතුරින් තුවාල ලැබූ...
30th January 2024 18:50:35 පැය
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී...
30th January 2024 18:47:30 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් පසුගිය ඉරිදා (ජනවාරි මස 28) දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ...
29th January 2024 19:11:37 පැය
Indo-Pacific Endeavor (IPE) 2024 සඳහා වන ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ ආඥාපති කොමදෝරු මයිකල් හැරිස් ඕඒඑම් (Commodore Michael Harris OAM), සඳුදා (ජනවාරි මස 29) දින...
24th January 2024 20:10:05 පැය
නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ධූරය භාරගැනීම සඳහා පිටත්ව යාමට නියමිත...
19th January 2024 21:21:32 පැය
යුද්ධ හමුදා පුහුණුව, අධ්‍යාපනය සහ කාර්යය මණ්ඩල කටයුතු සඳහා නව පරිජේදයක් එක් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගමන්මගෙහි සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල්...