2023-06-19 19:32:06
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත්...
2023-06-19 19:25:06
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව 2023 ජුනි මස 8 දින සිට 14 දින දක්වා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 221, 222 සහ 223 පාබල බලසේනාවන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරතවිය.
2023-06-19 19:20:06
නව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 15) දින යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-06-18 21:59:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ යුද්ධ හමුදා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (13) දින ඉරණමඩු ප්‍රදේශයේ පිහිටි 9 ශ්‍රී ලංකා සංඥා බලකායේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2023-06-18 21:30:02
ඇඹිලිපිටිය, තුන්කම යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ දී පැවති බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ ...
2023-06-18 16:50:12
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී...
2023-06-18 16:40:57
කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් බී.එන්. මදනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය සිකුරාදා (ජුනි මස 16) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත එම අධ්යක්ෂ මණ්ඩලයේදී රාජකාරි භාරගත්තේය.
2023-06-18 16:27:37
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ ඉදිරි උපාය මාර්ගික සැලසුම් යටතේ 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය අඟහරුවාදා (13) දින එම සේනාංකය යටතේ ස්ථාපිත 17 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2023-06-18 16:23:34
පසුගිය දා ධුරයේ රාජකාරි ආරම්භ කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ජූනි මස 15) දින කච්චිගල ප්‍රදේශයේ පිහිටි පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ සංචාරයක නිරතවිය.
2023-06-18 16:15:00
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (ජුනි මස 13) දින කිලිනොච්චි ප්‍රෙද්ශයේ පිහිටි 57 පාබල සේනාංක මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.