13th May 2019 20:14:35 පැය
පාස්කු ඉරිදා දින ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයාගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ...
13th May 2019 15:40:17 පැය
ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ පසුගිය ඉරිදා (12) දින මහනුවර, ශ්‍රී දළදා මලිගාව වැඳපුදාගැනීමට පැමිණි අතර එහිදි මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් හමුවිය. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත සපැමිණි ආරක්ෂක ලේකම්තුමන්ව, මහනුවර පිහිටි 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.
12th May 2019 12:53:23 පැය
ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි නාලිකාවල කොළඹ සිටින මාධ්‍යවේදින් සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ තම කාර්යයාලයේ දි සම්මුඛ සාකච්ඡා ලබාදෙන ලදී. එමෙන්ම, දෙරණ සහ හිරු ටීවී යන දේශීය නාලිකාවලටද විශේෂ සම්මුඛ සාකච්ඡා ලබාදෙන ලදී.
11th May 2019 13:52:47 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත මැයි මස 8 සිට 10 දින දක්වා දෙදින තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ මුස්ලිම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉස්ලාම් පූජකවරුන්, රාජ්‍ය පරිපාලකයින්, අධ්‍යාපන බලධාරීන් සහ එම ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල පිරිසක් හමුවි...
09th May 2019 22:43:22 පැය
ඉඩම් දේපළ හා භටනිවාස අධ්යක්ෂ විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නවාතැන් පහසුකම් සැපයීමේ අවශ්‍යතාවය පුළුල් කිරිම උදෙසා බස්නාහිර පළාතේ සේවය කරන යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විවිධ තනතුරු දරණ නිලධාරීන් වෙනුවෙන් මැනිං ටවුන්හිදී විවාහක නිලධරීන් සඳහා නිවාස 20 කින් සමන්විත වන මෙම ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මාර්ගෝපදේශණය මත ඉදිකිරිමට නියමිතව ඇත. ඒ අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය සහ....
09th May 2019 22:43:21 පැය
පසුගිය බ්‍රහස්පතින්දා (9) දින දිවයින තුල අඛණ්ඩව නීතිය හා සාමය පවත්වා ගැනීමට මෙන්ම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් හානිකර ද්‍රව්‍ය සහ සැකකරුවන් සෙවීම සඳහා දිවයින පුරා ආරක්ෂක සේනා මූලස්ථාන තුලින් විවිධ මට්ටම් වලින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබිනි.
08th May 2019 17:37:35 පැය
හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු දෙන තොරතුරක් ලබාදීමට ඇත්නම් දුරකථන අංක 113 මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්යක්ෂ මණ්ඩලය අමතන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.
08th May 2019 17:00:35 පැය
07th May 2019 18:34:52 පැය
දෙවන පාසල් වාරය ආරම්භවීමත් සමඟ ශිෂ්‍යයින්ගේ පාසල් පැමිණිමේ අනුපාතය සැලකිය යුතු මට්ටමක අඩුවීමක් හේතුවෙන් දිවයින පුරා විසිර සිටින ආරක්ෂක හමුදාව සහ පොලීසිය එක්ව ප්‍රධාන නගර සහ ඒ අවට ප්‍රදේශයන්හී පාසල්, පොදු ස්ථාන සහ ජනාකීර්ණ...
07th May 2019 17:08:17 පැය
ශ්‍රී ලංකාවේ කතෝලික භක්තිකයින් යාඥා කරමින් සිටි දේවස්ථාන සහ කොළඹ නගරයේ ප්‍රමුඛතම හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ඉස්ලාමීය ත්රස්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ ම්ලේච්ඡ ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයන්...