Header

Sri Lanka Army

Defender of the Nation

13th May 2019 20:14:35 Hours

තවත් ඝාතක සැකකරුවන් සෙවීමට මහජනතාවගේ සහාය ඉල්ලයි

පාස්කු ඉරිදා දින ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයාගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ සැකකරුවන් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් දුරකථන අංක 011-2422176 / 011-2392900 ඔස්සේ පොලීසියට දැනුම් දිය හැකි බවයි. spy offers | Nike Shoes, Sneakers & Accessories