Header

Sri Lanka Army

Defender of the Nation

12th May 2019 12:53:23 Hours

ඉන්දියාටුඩේ, නිව්ස් 18 ඉන්දියා, ඩී.ඩී නිව්ස් වලට අමතරව දෙරණ හා හිරු ටීවී යන දේශිය නාලිකා සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡා

ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි නාලිකාවල කොළඹ සිටින මාධ්‍යවේදින් සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ තම කාර්යයාලයේ දි සම්මුඛ සාකච්ඡා ලබාදෙන ලදී. එමෙන්ම දෙරණ සහ හිරු ටීවී යන දේශීය නාලිකාවලටද විශේෂ සම්මුඛ සාකච්ඡා ලබාදෙන ලදී.

ඊට අදාල විඩීයෝ දර්ශණ පහත දැක්වේ. Sports Shoes | Nike Air Max 270