21st August 2019 18:41:48 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මව්බිම සියළු තර්ජන වලින් ආරක්ෂා කිරීමට පොරොන්දු වන බව එතුමන් නිකුත් කල නිවේදනයේ සඳහන් කර ඇත. නව යුද්ධ හමුදාධිපතිතුමන් නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ.
20th August 2019 19:02:59 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථානයේ...
20th August 2019 18:02:59 පැය
නව යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රධානියා විසින් රාජ්‍ය ස්වෛරීත්වය පදනම් කොටගත් තීරණයක් බැවින්...
20th August 2019 10:10:11 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2019 අගෝස්තු මස 17 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කර නික්මයන ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ජෙනරාල් නිලයට උසස් කර ඇත.
19th August 2019 14:11:35 පැය
විශේෂ බලකා රෙජිමේන්තු දිවයිනේ ස්වෛරීත්ය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිදු කරන ලද අභිත මෙහෙවර වෙනුවෙන් ජනාධිපති ‘රණ පරශුව’ සම්මානය සහ රෙජිමේන්තු ‘රණ පරශුව’ සම්මානය ප්රදානය කිරීම සිකුරාදා (16) දින නාඋල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක...
16th August 2019 16:36:05 පැය
කිළිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් පුළුල් කරමින් කිළිනොච්චි ප්‍රදේශයේ ක්‍රිෂ්ණපුරම් හි රජයේ බලපත්‍රලාභීන් සතු ගොඩනැගිලි ද ඇතුළුව අක්කර 23.5 ක භූමි භාගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින...
16th August 2019 16:34:05 පැය
ඉන්දීය 73 වන නිදහස් දිනයට සමඟාමීව වර්ෂ 1987 සිට වර්ෂ 1990 දක්වා කාලය තුළ එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහි ශ්‍රී ලංකාවේ පැවති ‘පවන් මෙහෙයුම’ සහ වෙනත් මෙහෙයුම් අතරතුරදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින...
14th August 2019 11:28:19 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරීන්ගේ දැනුම වර්ධනය කරගැනීමේ අභිප්‍රායෙන් සමාජ හා ශාස්ත්‍රීය අන්තර් කටයුතු පිළිබඳව ඔවුන්ව පොළඹවනු ලබන විධිමත්භාවයකින් යුතු...
13th August 2019 16:06:31 පැය
දිවයිනේ මුහුදු මට්ටමේ සිට ඉහලම ස්ථානයක පිහිටා ඇති නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පිදුරුතලාගල කන්දේ සිට කිලෝමීටර 6.2 ක් දිග මාර්ගය වර්ෂ 1990 දී ඉදිකළ අතර දිගු කාලක් පුරා අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් වසර ගණනාවක් පුරා මෙම මාර්ගය අබලන්ව පැවතිණි.
13th August 2019 16:03:31 පැය
ශ්‍රී ලංකා - රුසියානු හමුදාවන් අතර පවත්නා ද්වීපාර්ශ්වික හමුදාමය සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය වෙත කරනු ලැබූ...