Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2019 10:10:11 Hours

නික්මයන යුද්ධ හමුදාධිපති ජෙනරාල් නිලයට උසස් කරයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2019 අගෝස්තු මස 17 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කර නික්මයන ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ජෙනරාල් නිලයට උසස් කර ඇත. Running sport media | Nike Shoes