18th September 2019 07:47:32 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් අඟහරුවාදා (17) දින සවස අකුරේගොඩ නවතමයෙන් ඉදිකරමින් පවතින යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්ෂණ...
17th September 2019 20:14:03 පැය
දශක තුනකට අධික කාලයක් පුරා තම රට වෙනුවෙන් සිදු කළ නිකලැල් හා කැපවූ සේවය නිම කර නොබෝ දිනකින් විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල්....
17th September 2019 15:14:03 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රථම වතාවට සදුදා (16) දින උදෑසන නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව නාවික හමුදාධිපති කාර්යාලයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සමඟ අවබෝධය, හොඳහිත, එකමුතුකම සහ ශක්තිමත් සම්බන්ධතාවයන් තුළින් නව යුගයක් කරා ගමන් කරන ආකාරය පිළිබඳ සුහඳ සාකච්ඡාවක නිරත විය.
16th September 2019 20:28:01 පැය
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් ප්‍රාණ ඇපකරුවන්....
16th September 2019 20:27:17 පැය
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ සහ මාලදිවයින් ජනරජයේ තානාපති ගරු යූරි මැටරි (His Excellency Mr Yury Materiy) මහතා සදුදා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සිය සුභපැතුම් එක් කළේය.
16th September 2019 15:54:19 පැය
නික්මයන මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් මුලතිව් ආරක්ෂක සේනා....
13th September 2019 10:12:53 පැය
මෑතක දී නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් තම නිල උසස් වීමෙන් පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ඔවුන්ගේ උපහාරය පුදකිරිමේ අරමුණින් යුතුව ඉකුත් බ්‍රහස්පතින්දා....
12th September 2019 21:00:36 පැය
ශ්‍රී ලංකාවේ තුර්කී ගරු තානාපති ටුන්කා ඔස්කුහාදර් (HE Tunca Özcuhadar) මහතා බ්‍රහස්පතින්දා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහඳ සාකච්ඡාවක නිරතවිය. මෙම සුහද හමුවේ දී දශක කිහිපයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවයන් සහ රාජ්‍ය තාන්ත්‍රික...
12th September 2019 12:15:24 පැය
කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජ්ජාඩ් අලි (Colonel Sajjad Ali) ඉකුත් බදාදා (11) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්....
12th September 2019 11:10:24 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අඟහරුවාදා (10) දින දිවයින පුරා සේවයේ නියුතු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 200 කට අධික පිරිසක් පළමුවරට අමතමින් “වඩාත් ඵලදායී සන්නිවේදකයන් වන ඔබ යුද්ධ හමුදාවේ කොඳු නාරටිය වන අතර ඔබේ රෙජිමේන්තුවේ පරිපාලන හා සැපයුම් කටයුතු කැපවීමෙන් යුතුව ඉටුකිරීමේදී නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟ ඇති බැඳීම සංවිධානයේ පැවැත්මට උපකාරී වේ” යනුවෙන් පැවසීය.