02nd October 2019 17:34:08 පැය
ශ්‍රී ලංකාව සහ පාකිස්තාන හමුදාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ මනා අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් ගරු ආචාර්ය ෂාහිඩ් අහමඩ් හෂ්මාත් මහතා (Dr. Shahid Ahmad Hashmat)...
01st October 2019 19:19:37 පැය
70 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවෙහිදී පැවැති ආගමික වතාවත් මධ්‍යයේ ලංකාරාම විහාරාධිකාරි උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක පූජ්‍ය රැළපනාවේ...
29th September 2019 19:40:56 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සෙනසුරාදා (29) දින සන්ධ්‍යාවේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී නිලධාරීන් සහ සෙසුනිලයින් අමතමින් එතුමන්ගේ දැක්ම සහ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ පැහැදිලි කළේය.
28th September 2019 21:47:25 පැය
(මාධ්‍ය නිවේදනය)
එක්සත් ජාතීන්ගේ 74 වන මහා මණ්ඩල සැසිවාරයට මේ වනවිට සහභාගී වී සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය ලබාදෙන විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉකුත් සිකුරාදා (2019 සැප්තැම්බර් 27) දින...
28th September 2019 18:30:15 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගෞරවයක් එක්කරමින් අද (24) දින උදෑසන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ වූ ‘7 වන වාර්ෂික සයිබර් ආරක්ෂණ සමුළුව - 2019’ හි සමාරම්භක දේශනය සිදුකිරීම සඳහා...
26th September 2019 21:24:43 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය හොබවමින් සිටියදී කළ ඉල්ලීමකට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින්...
26th September 2019 13:23:34 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලිය - 2019 සහ අන්තර් ඒකක දැල්පන්දු තරඟාවලියේ අවසන් තරඟ ඉකුත් බදාදා (25) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
26th September 2019 10:23:34 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ‘නායකත්වය’ සහ ‘ධනාත්මක ප්රවේශයන් හා ආකල්ප’ පිළිබඳ දින පහක නේවාසික පුහුණු...
24th September 2019 17:55:45 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දහවන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරය විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතා කරමින් යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය...
22nd September 2019 09:37:51 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ දින දෙකක සංචාරයේදී, මීට වසර 27 කට පෙර යාපනය කයිට්ස් දුපතේ අරාලි තුඩුවේ දී තම මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුග...