10th October 2019 12:25:37 පැය
නිර්භීතකම, කැපවීම සහ පරාර්ථකාමීත්වයෙන් යුතුව අසමසම වාර්තා රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 10) දින සිය 70 වන යුද්ධ හමුදා දිනය අභිමානවත් අයුරින් සමරනු ලබයි. බ්‍රිගේඩියර් ආර්. සින්ක්ලෙයාර් ගේ අණදීම යටතේ පළමු නිත්‍ය බලසේනාව පිහිටුවීමෙන් පසුව...
08th October 2019 23:41:12 පැය
යුද්ධ හමුදා 70 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලය විසින් ඉකුත් සඳුදා (7) දින සන්ධ්‍යාවේ පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද්ධ හමුදා විහාරස්ථානය) සංවිධානය කරන ලද සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවට යුද්ධ හමුදා සාමාජිකයින්...
08th October 2019 12:07:15 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හමුවීම සඳහා අද (7) දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සිදු කළ සිය ප්‍රථම නිළ සංචාරයේදී...
07th October 2019 16:18:46 පැය
ශ්‍රී ලංකාවේ පිහිටි මාලදිවයින් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති අතිගරු ඕමර් අබ්දුල් රසාක් මහතා (HE Omer Abdul Razzak) අද (7) දින මධ්‍යහනේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
07th October 2019 15:32:08 පැය
70 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් සෙනසුරාදා (05) දින සන්ධ්‍යාවේ ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී පැවැති අතර කතරගම පූජාභූමිය අලංකාරවත් කරමින්...
06th October 2019 18:12:31 පැය
‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ අභියෝගාත්මක ධාවන මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය ඉරිදා (06) දින ක්‍රීඩාලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්...
05th October 2019 12:14:14 පැය
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය ඉකුත් සිකුරාදා (04) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
03rd October 2019 17:35:08 පැය
“හමුදාව යනු සියලු ජනවර්ගයන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් වන අතර ආගම්, කුල හෝ ජාති භේදයකින් තොරව අපි වැඩ කරන්නෙමු. බලවත් සංවිධානයක් ලෙස අපගේ ශක්තිය හා එකමුතුකම පවතින්නේ එතැනය. ඔබ කුමන ආගමක් විශ්වාස කළත්...
03rd October 2019 14:53:44 පැය
70 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කිරීමේ විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක් බදාදා (03) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,
02nd October 2019 21:17:22 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව හින්දු භක්තිකයන් අතර වඩාත් ගෞරවයට පාත්රවූ සහ පිළිගත් ආශීර්වාදයක් ලෙස සැලකෙන ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාවක් කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරම් කෝවිලේ දී අද (02) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.