21st April 2020 16:45:58 පැය
කොවිඩ්-19 උවදුර වැළැක්වීමේ කාර්යභාරය සහ ඒ සඳහා සන්නද්ධ හමුදාවන්ගේ දායකත්වය සහ නිරෝධායන ක්‍රියා පටිපාටීන් පිළිබඳව අද (21) දින උදෑසන ‘හිරු ටීවී’ මාධ්‍ය ජාලයේ විකාශය වූ ‘රට සහ හෙට’ විශේෂ සජීවී වැඩසටහනේ දී ඉතා පුළුල් වශයෙන්...
20th April 2020 17:31:32 පැය
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 49 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සදුදා (20) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව...
19th April 2020 23:21:22 පැය
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයන්හි සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 63 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (19) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
19th April 2020 23:15:28 පැය
උදාවූ සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් පසු රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රථම කමිටු රැස්වීම ඉකුත් (17) දින පැවැත්විනි. මෙම මාධ්‍ය හමුව සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ...
19th April 2020 12:47:49 පැය
“කොවිඩ් 19 වසංගත උවදුර මෙරට තුළ යම්තාක් දුරට පාලනය කිරිමට සැමට හැකිවීම පිළිබද මෙරට ජනතාවට අපගේ ගෞරවය හා අගය කිරිම ලැබීය යුතු මෙන්ම එම තත්ත්වයන් මනා පාලනයකින් යුතුව ඉදිරියටත්...
18th April 2020 17:26:09 පැය
ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (17) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිය පළමු නිල සංචාරය සිදුකළ අතර එහිදී, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් හා විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 300 කට අධික පිරිසක් ඇමතීම ද සිදු කරන ලදී.
18th April 2020 15:00:56 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත අද (18) දින උදෑසන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ පැවති “ශනිදා ආයුබෝවන්” ...
18th April 2020 14:39:40 පැය
මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමු වී සෞඛ්‍ය උපාංග තොගයක් පරිත්‍යාග කළහ.
16th April 2020 20:15:13 පැය
කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් 19 වෛරසය පිළිබඳ වත්මන් තත්ත්වය පිළිබඳ...
16th April 2020 16:13:08 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඔල් ඉන්දියා පුවත් විශේෂ වාර්තාකරුවෙකු වන...