2021-08-11 15:00:16
54 වන සේනාංකයේ බුද්ධ අංශ භටපිරිස් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (07) දින අළුයම මන්නාරම ප්‍රදේශයේදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්‍රෑම් 390 ක් සොයාගැනීමට සමත්විය.
2021-08-11 14:00:16
පේදුරුතුඩුව නගරය කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් දින 14 ක කාලයක් හුදකලා කර නැවත එම හුදකලාබව ඉවත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ අවශ්‍යතා ඉටුකරගැනීමට නගරයට පැමිණීමට අවශ්‍ය සෞඛ්යාරක්ෂිත වාතාවරණය සැකසීම සඳහා 551 වන බලසේනාවේ භටපිරිස් විසින් පේදුරුතුඩුව නගරය විෂබීජහරණය කළහ.
2021-08-10 15:34:05
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ අධීක්ෂණය යටතේ පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය හේතුවෙන් මහජනතාවට එන්නත්කරණය සිදුකිරිමේ වැඩසටහනක්...
2021-08-10 15:27:32
අයවැය හා මුදල් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලයේ 15 වන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් සාලිය පද්මශාන්ත සඳුදා (09) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කලේය.
2021-08-10 14:00:47
අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,922 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,904 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-08-10 13:21:47
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල පසුගිය සිකුරාදා (06) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ...
2021-08-10 12:17:46
ජනාධිපති නිර්දේශය මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් වෙත පැවරෙන ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව සිදුකරමින් සිටිති. ඒ අනුව, පසුගිය මාස කිහිපය තුළ එම භටපිරිස්...
2021-08-10 10:17:46
ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර...
2021-08-10 08:00:46
ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ වැඩිවීම හේතුවෙන් 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 14 වන ගැමුණු හේවා බලකාය...
2021-08-10 07:00:46
12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඇවලෝන් පුද්ගලික සමාගමේ සේවකයින් සමඟ එක්ව වට්ටප්පලෙයි කන්නකි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.