2021-12-31 09:52:42
යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ සහ යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ උපදෙස් මත යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේදී 2021 අගෝස්තු මස 23 දින සිට...
2021-12-29 20:28:12
අම්පාර බුද්ධංගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බුද්දංගල ආනන්ද නාහිමිපාණන් අවුරුදු 78 ක් ආයු වළඳා පසුගිය අඟහරුවාදා (28) දින කොළඹ ජාතික රෝහලේදී අපවත් වී වදාළහ.
2021-12-29 18:47:47
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ 26 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සමන් ලියනගේ ඉකුත් සඳුදා (20) දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-12-29 17:47:47
සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් අතර පවතින සුහදත්වය තවදුරටත් වැඩිදියුණු කරමින් යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ගලේවෙල මහජන බැංකුවේ සහ මන්නාරම ටෙලිකොම් මොබිටෙල් පුද්ගලික සමාගමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය...
2021-12-29 16:18:06
B M I S ආයතනයේ අධ්යක්ෂතුමන් සහ කාර්ය මණ්ඩලය විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත ඔඩ්ඩුසුඩාන් කරුවලකණ්ඩාල් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදයම්ලාභි පවුල්වල දරු දැරියන්ට පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදෙන ලදී.
2021-12-29 15:18:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේචඡා බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් සන්නිවේදන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා මුල්ගල තැබීම සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පසුගිය සඳුදා (27) දින සිදුවිය.
2021-12-29 15:00:06
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර නව ආඥාපති ලෙස පසුගියදා රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි දෙසැම්බර් මස 26 සහ 27 දෙදින පුරා සිය බලප්‍රදේශයේ ස්ථාපිත 231 වන බලසේනාවේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචරයක නිරත විය.
2021-12-29 13:18:06
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා ඉකුත් සඳුදා (27) දින කඩෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි 55 වන සේනාංක මුලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරමින් එම සේනාංකයේ භටපිරිස් ඇමතූවේය.
2021-12-29 12:18:06
නත්තල් දිනයට සමගාමීව 66 වන සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත 662 වන බලසේනාවේ භටපිරිස් විසින් ශිවනගර් ප්‍රදේශයේ පිහිටි ‘Arobanan’ සහ ‘Holy Family’ ළමා නිවාසවල නේවාසික දරු දැරියන්ට දිවා ආහාරවේලක් සහ පාසල් උපකරණ...
2021-12-29 12:11:31
හේමාස් හෝල්ඩින් පුද්ගලික සමාගමේ තිරසාරත්ව හා ආයතනික සන්නිවේදන ප්‍රධානී ශිරෝමි මාසකෝරාල මහත්මියගේ අනුග්‍රහය ඇතිව 231 වන බලසේනාවේ මුලිකත්වයෙන් වියළි සලාක පාර්සල් 50 ක් පසුගියදා පරිත්‍යාග කෙරිණි. මෙම ප්‍රජා සත්කාරක...