2022-02-25 19:31:02
යුද්ධ හමුදා මුලස්ථානයේ නව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් රංජන් ජයසේකර ඉකුත් බදාදා (23) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2022-02-25 19:27:18
පසුගිය සති දෙකක කාලය තුල සේනාංක සහ බලසේනා මට්ටමින් ස්කොෂ් සහ වොලිබෝල් තරඟාවලි පැවැත්වීමෙන් අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පැවැත්වෙන ස්කොෂ් සහ වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය 2022 පෙබරවාරි...
2022-02-25 19:23:04
එළියකන්ද Speed Hill Climb මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟාවලියේ SM-Super Motard 250/450 cc ඉසව්වේ දෙවන ස්ථානය හිමිකරගැනිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ...
2022-02-24 15:40:55
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්...
2022-02-24 15:40:54
ඉරණෙයිපාකුලම් තච්චනමරදමඩු ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද කතෝලික දේවස්ථානය විවෘත කිරීමේ උත්සවය ඉකුත් ඉරිදා (20) දින පැවති අතර එම අවස්ථාවට සහභාගි වු බැතිමතුන්ට...
2022-02-23 05:53:51
කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ නව නියෝජ්‍ය සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් නිහාල් සමරවික්‍රම ඉකුත් සඳුදා (21) දින එම මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2022-02-22 15:00:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ භටයින් 157 දෙනෙකුගේ විසරයාමේ උත්සවය අවසානයේදි...
2022-02-22 09:17:38
මුලතිව් සහ කිලිනොච්චි ප්‍රදේශවල ජීවත්වන ආර්ථික දුෂ්කරතා සහිත ජනතාවට ඇස් කණ්නාඩි, සූර්ය පැනල, ගොවි උපකරණ, පාසල් උපකරණ සහ පොල් පැළ බෙදාදීමේ සුභසාධන ව්‍යාපෘතියක්...
2022-02-20 18:16:32
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශනයට අනුකූලව ලොවපුරා පවත්වනු ලබන උත්සවයන්ට සමගාමීව ශ්‍රී ලංකාවේ ද ‘CISM දින මාර්ග ධාවනයක්’ අද (20) දින උදෑසන කොළඹ දී පැවැත්විණි.
2022-02-20 18:16:31
කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූසම්පත් බලකාය විසින් පුරා මාසයකට අධික කාලයක් පවත්වනු ලැබු...