2022-09-08 12:00:56
54 වන සේනාංකයේ 12 වන සංවත්සර සැමරුම වෙනුවෙන් එම සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ උපදෙස් මත එම සේනාංකයට අයත් 543 වන බලසේනාවේ භටපිරිස් තවත් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් තල්ලඩි සිට මන්නාරම...
2022-09-07 16:33:56
‘Foundation of Goodness’ පදනමේ භාරකාර කුෂිල් ගුණසේකර මහතා විසින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස්...
2022-09-07 16:15:56
අනුරාධපුර, රණසේවාපුර පිහිටි 21 වන සේනාංක මූලස්ථානයේ 36 වන සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් උපුල් වීරකෝන් පසුගිය බදාදා (31) දින රාජකාරි ආරම්භ කරන ලදී. සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් උපුල් වීරකෝන්...
2022-09-07 16:00:56
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් 259 කොටසෙහි මට්ටක්කුලිය ග්‍රාම නිලධාරී වසමේ යටතේ පිහිටි ප්‍රදේශයන්හී ගංවතුර හේතුවෙන් විපතට පත් වැසියන් සඳහා පිසූ ආහාර පාර්සල් 100 කට අධික ප්‍රමාණයක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (6) දින ක්‍රියාත්මක කරන ලදී.
2022-09-07 15:45:56
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් සමන් ලියනගේ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (01) දින පැවැත්විණි.
2022-09-07 15:30:56
පවතින අයහපත් වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුකොට ගෙන ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ සහ 14 වන සේනාංකයේ භටපිරිස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සැප්තැම්බර් මස 1 දින සිට 3 දින දක්වා කාලය තුළ කොළඹ...
2022-09-07 15:15:56
අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ජංගම වෛද්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් තිරුක්කෝවිල් මූලික රෝහල්...
2022-09-06 20:09:32
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සිය ත්‍යාගශීලීභාවය පෙන්නුම් කරමින් පසුගිය බදාදා (31) දින තෙරාවිල් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් පහක් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.
2022-09-06 20:02:25
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිපාලන හා භඨ නිවාසවල පවතින ගැටළු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සහ යුධෝපකරණ මාස්ටර්...
2022-09-06 19:55:15
තායිලන්තයේ, පතායා ප්‍රදේශයේ පැවති විවෘත රෝද පුටු ටෙනිස් ද්විත්ව ශූරතාවලියේ තරඟවැදුණු 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් ඩී.එස්.ආර් ධර්මසේන එම තරඟාවලියේ විවෘත යුගල ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.