සුභ සාධක
උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් භඨකාර්ය සම්පාදන අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි භඨකාර්ය සම්පාදන අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර පසුගිය සිකුරාදා (3) දින වැලිකන්ද ප්‍රෙද්ශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරයක නිරත විය.
233 වන බලසේනා මූලස්ථානයෙන් වාකරේ ප්‍රදේශයට බහු කාර්යය පහසුකම් සංකීර්ණයක්

වාකරේ ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා 233 වන පාබල බලසේනා මූලස්ථානයේ භටපිරිස් විසින්ඉදිකරන ලද කුඩා ආහාර අලෙවිසැලක්, ආපනශාලාවක් සහ කරණවෑමිහලකින් සමන්විත බහු කාර්යය පහසුකම් සංකීර්ණය පෙබරවාරි 26 (ඉරිදා) විවෘත කරන ලදී. එම අවස්ථාවට 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග සහ 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි සහභාගී වූයේය.
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානයේ - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 බලසේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පාසල් දරු දැරියන් වෙත රුපියල් 125,000/= ක වටිනාකමකින්...
55 වන පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් එම සේනාංකයේ වසර 4 කට වැඩි කාලයක්...