2017-05-30 13:42:23
දිවයින පූරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වුවන් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරත දහස් ගණනක් වු යුද්ධ හමුදා භට පිරිස් ගත වූ පැය 48 ක කාලය තුල බීටිආර් රථ, බැකෝ යන්ත්‍ර, කැණීම් යන්ත්‍ර, බොට්ටු සහ වෙනත් යන්ත්‍රෝපකරණ උපයෝගී කර ගනිමින් සහන කටයුතුවල නිරත සිටියි.
2017-05-27 20:32:20
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟින් සෙනසුරාදා (27) දින උදෑසන බුලත්සිංහල ප්‍රදේශයේ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් හමුවුහ.
2017-05-26 16:33:44
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අදාල ප්‍රදේශයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සම්බන්ධිකරණයෙන් සිකුරාදා (26) උදෑසන යුද්ධ හමුදා භට පිරිස් 300 ක් සහ නාවික හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් 13 ක් සමඟින් ගුවන් හමුදා පිරික්සුම් කණ්ඩායම් ගංවතුරින් පීඩාවට පත් වීරකැටිය.....
2017-05-25 12:12:56
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ (OCDC) අර්ධවාර්ෂික අධ්‍යයන සැසිය සඳුදා (24) දින උදෑසන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර, සැසියේ ප්‍රධාන දේශනය ද සිදු කරනු ලැබුහ.
2017-05-22 21:47:49
පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 03 සාර්ථකව හැදැරු නේපාල සහ මාලදිවයින් නිලධාරින් දෙදෙනකු ද ඇතුලු යුද්ධ හමුදා නිලධාරින් 26 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රධාන උත්සවය සඳුදා (22).........
2017-05-19 21:59:30
මෙම වසරේ ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් සිහිකිරිම අද (19) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දි සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
2017-05-17 08:33:25
‘ඉඟිනළු සමඟින් වෙසක් බැති ගී’ වැඩසටහන අඟහරුවාදා (16) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති අතර මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපති ලේකම් පි.බී. අබේකොන් මහතා සමඟින්......
2017-05-16 09:04:59
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පවතින අධ්‍යාත්මික සහ සංස්කෘතික බැදීම තවදුරටත් තහවුරු කරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් චිත්‍රාංගනී වාගිස්වර මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකාය විසින් වෙසක් සැමරුමට සමගාමිව නවදිල්ලි නුවර දී ප්‍රථම වතාවට....
2017-05-14 12:00:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයින් සෙනසුරාදා (13) දින සන්ධ්‍යාවේ ලේක් හවුස් වටරවුමේ පැවති ‘අමාදහර’ වෙසක් කලාපයේ වෙසක් බැති ගී වැඩසටහන සඳහා සහභාගි වූහ.ලේක් හවුස් බලධාරීන්ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහ සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.
2017-05-12 20:39:44
කොළඹ යුද්ධ හමුදා රෝහලේ නේවාසිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සිංගප්පුරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සහ තවත් පරිත්‍යාගශීලින් එක්ව විදුලි ඇඳන්, රෝද පුටු, සේලයින් රඳවනයන්, අත්වාරු ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ උත්සවය (12) දින සන්ධ්‍යාවේ එම රෝහල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.