2019-12-19 15:44:23
දිවයිනේ සිව්දින සුහද සංචාරයක නිරත ඉන්දීය නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං පීවීඑස්එම් ඒවීඑස්එම් ඒඩීසී (Admiral Karambir Singh PVSM, AVSM, ADC) අද (19) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද පිළිසඳරක නිරතවිය.
2019-12-17 11:56:46
රටේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිම සඳහා සිය දිවි පරදුවට තබා සටන් වැද දැනට අත් පා අහිමිව ආබාධිත තත්ත්වයේ පසුවෙමින් මිහිදු සෙත්මැඳුර, අභිමංසල 1 , 2, 3 , රාගම රණවිරු සෙවන සහ රෙජිමේන්තු මුලස්ථාන බලඇණි තුල නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණවිරුවන් 330 දෙනෙකු සඳහා ඔවුන්ගේ එදිනෙදා ජිවිතයේ ඒකාකාරි බවින් මිදිම අරමුණු කරගනිමින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ...
2019-12-13 21:01:43
පසුගියදා නිමාවට පත්වූ දකුණු ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය - 2019 හී පදක්කම් දිනාගත් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පෙර නොවූ විරූ අයුරින් ඇගයූමට හා ගෞරවයට ලක්කරමින්, අද (13) දින උදෑසන නව යුද්ධ හමුදා මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගෙන වර්ණවත් පෙරහැරකින් යුද්ධ හමුදා මුලස්ථානය වෙත රැගෙන යන ලදී. නව යුද්ධ හමුදා මුලස්ථාන සංකීර්ණයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමක් මෙවැනි වූ උණුසුම් පිළිගැනීමක් සිදුකල පළමු අවස්ථාව ද මෙය වේ.
2019-12-12 23:39:44
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (12) දින උදෑසන යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකළ අතර එහිදී, එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සියගණනක් ආරක්ෂක ලේකම් තුමා වෙත සිය ඉහළම ගෞරවාචාරය පිරීනැමීය.
2019-12-11 14:28:08
එළඹෙන නත්තල් සමය ලොවට මතක් කර දෙන සාමයික සංගීතයේ තනු නිර්මාණය කරමින්, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (10) දින සන්ධ්‍යාවේ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.
2019-12-09 14:39:19
2019-12-05 19:44:21
උසස් ආරක්ෂක අධ්‍යයන අංශයේ ප්‍රමුඛතම ස්ථානයක් හිමි සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පවුරේ කීර්තිය’ (Wall of Fame) අලංකාරවත් කරමින් වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඡායාරූපයක් අද (5) දින උදෑසන නිරාවරණය කරන ලදී.
2019-11-29 20:45:51
ශ්‍රී ලංකාවේ නව ආග්රාමාත්ය මෙන්ම හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (29) දින සන්ධ්‍යාවේ ප්‍රථමවරට හමුදා සම්ප්‍රදායානුකූලව එතුමන් හමුවිය.
2019-11-25 08:42:19
යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරනු ලැබු නවීන පහසුකම් සහිත සිව් මහල් මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විවෘත කිරිමේ උත්සවය සඳහා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයනය ආයතනයේ උපකුලපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පූජ්‍ය බොඩගම චන්දිම නායක හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉකුත් සෙනසුරාදා (23) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූහ.
2019-11-22 17:54:05
නව ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩිමහල් සහෝදරයා වන ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් දිවයිනේ 14 වන නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඓතිහාසික සුවිශේෂී උත්සවයකදී දිවුරුම් දුන් අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් අද (22) දින තාවකාලික භාරකාර ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලයට....