-
01st September 2016 21:04:26 පැය
හිටපු විදේශ ලේකම් හා උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2016’ පළමු දින සැසියේ දී ‘බලයේ විහිදිම සහ හමුදාවන්හි අනාගතය’ තේමාව යටතේ .....
-
01st September 2016 20:58:46 පැය
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්රන ශාලාවේ පැවති කොළඹ ආරක්ෂක සමුළුවෙහි ප්‍රථම දිනයෙහි බංගලාදේශයේ ඩකා විශ්ව විද්‍යාලයෙහි ජාත්‍යාන්තර සබදතා දෙපාර්තමේන්තුවෙහි.....
-
01st September 2016 18:52:54 පැය
කොළඹ ආරක්ෂක සමුළුව - 2016 හි ප්‍රධාන දේශණය පැවැත්වූ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටආරච්චි මහතා විසින් ‘මෘදු බලය’ මගින් අන්තර් ජාතික ආරක්ෂක ගැටළු මතුවීම සහ පැතිරීම වැළැක්වීම මෙන්ම ඒ සඳහා ......
-
01st September 2016 15:33:33 පැය
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව හය වන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ ආරක්ෂක සමුළුව - 2016 දේශීය හා විදේශිය යුද හමුදා විද්වතුන් අටසියයක් පමණ වූ පිරිසකගේ සහභාගීත්වයෙන් අද (1) .....
-
01st September 2016 11:27:57 පැය
ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.ඩබ්.එම්.පී. රොෂාන් සෙනෙවිරත්න 2016 අගෝස්තු මස 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි නව හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යුද හමුදා මුලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ...
-
01st September 2016 01:26:17 පැය
මාලබේ වෙඩිතැබීම් සිද්ධියට අදාල ලුතිතන් කර්නල් ප්‍රදීප් කුමාරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි යුද්ධ හමුදාධිපති විසින් අත්හිටුවා ඇත. එසේම මෙම සිද්ධිය සම්බන්ධව මූලික පරීක්ෂණ උසාවියක් කැදවීමටද......
-
30th August 2016 19:55:57 පැය
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සැප්තැම්බර් මස 1 සහ 2 යන දෙදින පුරා පැවැත්වීමට නියමිත 6 වන කොළඹ ආරක්ෂක සමුළුව - 2016, සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති අතර,.....
-
29th August 2016 15:36:10 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ එක්ව ක්‍රියාත්මක මේවන විටත් යාපනය අර්ධද්වීපයේ සහන මධ්‍යස්ථානවල රඳවා සිටින අවතැන් වුවන් සඳහා කීරමලෙයි ප්‍රදේශයේ ඉදිකිරීමට........
-
27th August 2016 02:51:22 පැය
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (26) දින දඹුල්ල පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු.....
-
26th August 2016 16:32:53 පැය
ශ්‍රී ලංකා යුද හමුදා 23 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් බ්‍රහස්පතින්දා (25) දින යුද හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති.....