-
25th April 2016 17:34:46 පැය
වසරේ දැවැන්ත මෝටර් රථ ධාවන තරඟාවලිය වන ‘දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ 2016 අප්‍රේල් මස 24 වන ඉරිදා හමුදා ජනපදයක් වන දියතලාවේ දී පැවැත්විය.
-
25th April 2016 17:32:21 පැය
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවෙන් පසු යුද හමුදා මූලස්ථානය නව අවුරුදු උදාව සංකේතවත් කරමින් සියලු නිළයින් සඳහා තේපැන් සංග්‍රහයක් අඟහරුවාදා (19) දින පැවැත් වූ අතර, එම අවස්ථාවෙහි.....
-
22nd April 2016 11:58:48 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් මඩු රක්ෂිතය ප්‍රදේශයේ බුරුත කඳන් පැටවූ ලොරියක්, එම ප්‍රදේශයේ ක්ෂේත්‍ර රාජකාරියේ යෙදී සිටි භටපිරිස් විසින් අද (21) දින සොයාගන්නා ලදි.
-
21st April 2016 11:05:36 පැය
ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ නව හමුදා උපදේශක ලෙස පත් වූ කර්නල් ඊබ්‍රහිම් රොහානි අද (20) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු වුවේය.
-
19th April 2016 19:42:06 පැය
නැගෙනහිර ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 3,8,18 සහ 24 යන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලක්ෂ උයන ග්‍රාමයේ දරුවන්.....
-
14th April 2016 14:06:18 පැය
ශ්‍රී ලංකාවාසී සියලූම සිංහල හා දමිළ ජනතාව විසින් චිරාගත සම්ප්‍රදායානුකූලව සමරනු ලබන, ‘සූර්ය මංගල්‍යය’ හෙවත් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෙත.....
-
14th April 2016 14:02:19 පැය
එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මුලස්ථානයේ නිලධාරින් සහ සෙබලුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මැලේ ක්‍රිකට් ක්රිඩාංණයේදී අඟහරුවාදා (12) දින බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය.
-
10th April 2016 16:56:01 පැය
කැන්දලන්ද විවාහක නිවාසයන්හි සිටින යුද හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සුහද හමුව සෙනසුරාදා (9) දින.....
-
10th April 2016 14:38:21 පැය
දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු ආඥා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ එම මූලස්ථාන ගොඩනැගිල්ල එහි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගේ ආරාධනයෙන් යුද හමුදාපති......
-
08th April 2016 20:37:25 පැය
බස්නාහිර පලාතේ පදිංචිව සිටින දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු 1560 දෙනෙකුට ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්රදානය කිරීමේ තවත් අදියරක් අද.....