-
30th April 2016 21:05:55 පැය
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තවත් එක් අදියරක් (30) උදෑසන දකුණු පළාත කේන්ද්‍රකොට ගනිමින් හම්බන්තොට දී පැවැත්වුනු අතර, එහි දී ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්.....
-
29th April 2016 17:05:13 පැය
සිවිල් - හමුදා සම්බන්ධීකරණය තවදුරටත් වර්ධනය කරමින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 583 බල සේනාවේ භට පිරිස් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපල හා එක්ව.....
-
29th April 2016 16:59:17 පැය
ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ ආරාධනයකට අනූව දිවයිනට පැමිණි තායි රාජකීය හමුදාවේ ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරාල් සොම්මායි කඕටිරා සහ එම මැතිණිය ඇතුලු සාමාජිකයින් හත්දෙනෙක් ශ්‍රී ලංකාවේ......
-
27th April 2016 16:41:56 පැය
යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද හමුදා නිශ්චල ජායාරූපකරණ සහ වීඩියෝ තාක්ෂණ ශිල්පීන්ගේ වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීම උදෙසා කැළණිය යුද හමුදා කඳවුරේ පවත්වනු ලැබූ ‘කැමරාකරණ සහ වීඩියෝකරණ.....
-
27th April 2016 16:37:56 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 122 වන බලසේනාවෙහි 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් බදාදා (20) දින කතරගම වැඩිහිටි කන්ද විහාර පරිශ්‍රයේ ශ්‍රමදාන කඳවුරක් පවත්වා ඇත.
-
27th April 2016 16:34:38 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 54 වන සේනාංකය එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඩී.පී ප්‍රනාන්දු ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කළ සිංහල සහ දමිල අලුත් අවරුදු උත්සවය ඉරිදා (24) දින තිරුකේතීශ්වරම්......
-
25th April 2016 22:41:32 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භ පිරිස් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ කාර්යාලය හා එක්ව ‘සමාජ ඒකාබද්ධතා හා ජයග්‍රහණය සඳහා වූ මිත්‍රත්වයේ ක්‍රියාකාරකම්.....
-
25th April 2016 21:35:40 පැය
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවීම පිණිස බංග්ලාදේශ ආරක්ෂක උපදේශක කොමදෝරු එස්. අස්ලාම් පර්වේස් සිකුරාදා (22) දින එම මූලස්ථානයට පැමිණියේය.
-
25th April 2016 21:22:56 පැය
වන්නි ආරක්ෂක සේනාව විසින් සංවිධානය කරනු ලැබූ ඒ යටතේ සිටින භට පිරිස්හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් සෙනසුරාදා (23) දින නිමාවට පත්විය.
-
25th April 2016 19:40:56 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර බදාදා (20) දින උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා හමු විය. පැවති හමුවේ දී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ......