13th December 2016 12:52:23 පැය
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 5 වන බලඇණියේ සේවයේ නියුතුව සිට හදිසි හෘදයාබාධයකින් මියගිය සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට වන්නි ආරක්ෂක.......
13th December 2016 12:35:55 පැය
රණවිරුවන් සහ රණක්ෂිතයට පත් විරු පවුල්වල සාමාජිකයන් වෙත, රජයේ සහ පෞද්ගලික අංශයන් හි වෙළඳ නිෂ්පාදන, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා පහසුකම් සඳහා ප්රතිලාභ සහ වට්ටම් හිමිවන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්රදානය කිරීමේ තවත් අදියරක්......
10th December 2016 21:14:51 පැය
ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර විදේශ හමුදා හා විදේශීය හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟ සංචාරයෙහි අවසාන හොකී තරගය අද (10) දින රීඩ් මාවතෙහි පිහිටි කෘතිම හොකී ක්‍රිඩා පිටියේ දී පවත්වනු ලැබීය.
09th December 2016 17:54:42 පැය
සාලාව යුද හමුදා කඳවුරේ සිදු වු පිපිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ වෙළඳ කටයුතු ඇනහිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගැඹුරින් සොයා බලා එම කඳවුරු භූමියේ කොළඹ අවිස්සවෙල්ල මාර්ගය මුහුණලා මිටර් 500 ක බිම් තීරයක් වෙළඳ සැල් 35 ක් ඉදිකිරීම සඳහා ලබා දී ඇත.
09th December 2016 16:44:02 පැය
විශ්‍රාමික යුද හමුදා කෝප්රල් එස්.ඩබ්ලිව් කරුණාදාස (44) ගේ ක්ෂණික මැදිහත්වීමෙන් ‘යාල් දේවී’ දුම්රියෙහි සිදුවෙන්නට ගිය හදිසි අනතුර වළක්වා දෙදහසක පමණ මිනිස් ජීවිත ප්‍රමාණයක් අනතුරෙන් වළක්වා ගැනීමට යුහුසුළුව ක්‍රියා කිරීම ඇගයීම සඳහා යුද හමුදාපති......
08th December 2016 16:03:24 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (07) උදෑසන ‘ භූමිය හමුදාවන්ගේ විකාශනය හා ඉදිරි අභියෝග’ යන තේමාව යටතේ සපුගස්කන්ද පිහිටි ආරක්ෂක සේවා අණ හා.....
08th December 2016 12:35:19 පැය
කොළඹ පිහිටි ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ අතිගරු මුහමඩ් මුනිර් ගිසි අද (06) පස්වරුවේ යුද හමුදා මුලස්ථාන හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එහිදි යුද හමුදාපති සහ අතිගරු මුහමඩ් මුනිර් ගිසි, කලාපයේ සංවර්ධන කටයුතු, ද්වීපාර්ශවික......
08th December 2016 08:40:28 පැය
පුනරීන් ප්‍රදේශයේ දිළිඳු පවුල්වල පාසල් ළමුන් වෙනුවෙන් යුද හමුදාවේ ව්‍යාපෘතියක් ලෙස 661බලසේනාවේ මුලිකත්වයෙන් රුපියල් ලක්ෂ 2.3 ක් වටිනා පාසල් උපකරණ තොගයක් සඳුදා (05) දින පුනරීන් විනාසියොදෙයි විද්‍යාලයේ දී බෙදාදෙන ලදි.
06th December 2016 13:18:34 පැය
අම්බුලුවාව කදුපාමුල ගල්පාය වනාන්තර ප්‍රදේශයේ සෙනසුරාදා (03) දින රාත්‍රියේ ඇති වූ ගින්න, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ යුද හමුදා සාමාජිකයින් 33 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
05th December 2016 14:19:20 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 553 බලසේනාවේ භට පිරිස් විසින් මුරුතන්කෙර්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දමිල පාසල් ළමුන් 223 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ චාම් උත්සවයක් පලාලි තල්ලඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලයේ දී පවත්වනු ලැබීය.