-
22nd May 2016 00:28:06 පැය
පසුගිය 17 දින පස්වරුවේ සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ ඇතිවූ නායයෑම හේතුවෙන් අවතැන්වූ ජනතාව මේ වනවිට විහාරස්ථාන හා පාසල් ඇතුළු තාවකාලික මධ්‍යස්ථානවල ආරක්ෂිතව රඳවා තැබීම සඳහා.....
-
21st May 2016 14:17:07 පැය
යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණය යටතේ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලය යටත් ඇති ස්වාධීන සැපයුම් බලඝනය විසින්
-
20th May 2016 13:22:42 පැය
සාමය උදා කිරීම වෙනුවෙන් සිය ජිවිත පුද කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන් සිහිපත් කිරීමේ ජාතික රණවිරු දින උත්සවය අද පස්වරුවේ (18) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විනි.
-
20th May 2016 11:35:18 පැය
ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් ජල ගැල්මට හසුව විපතට පත් වූ කොළඹ 10 පංචිකාවත්ත ග්‍රාම නිලධාරි වසමේ (අංක 110, 132, 150 සහ 198) සිවිල් වැසියන් වෙත බදාදා (18) දින පිසූ ආහාර පාර්සල් 1300......
-
20th May 2016 11:27:27 පැය
බදාදා (18) දිනට යෙදුනු ජාතික රණවිරු සැමරුම් දිනයට’ සමගාමීව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, ඉතිහාසය, සහජීවනය, අනෝන්‍ය සුහදත්වය, දේශප්‍රේමීත්වය, කැපවීම, වීරත්වය සහ සහෝදරත්වයෙන් අනුනව සුසැදි සංස්කෘතික...........
-
20th May 2016 11:13:14 පැය
අරණායක ප්‍රදේශයේ සිරිපුර, එලන්ගපිටිය සහ පල්ලේබාගේ යන ස්ථානවල සිදු වූ නායයෑම් නිසා මිය ගිය පුද්ගලයින් 10 දෙනෙකුගේ මළ සිරුරු සහ තිදෙනෙකුගේ ශරීර කොටස් අද ( 18) පස්වරුව වන විට මුදවා ගැනීමේ මෙහෙයුම්වල.....
-
19th May 2016 13:03:05 පැය
පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් සිවිල් වැසියන් පිරිසක් අවතැන් වූ නායයාමට ලක් වූ දැරණියගල ඩෙනිස් වර්ත් වතුයාය වෙත යුද හමුදා වෛද්‍යවරයෙක් සහ හය දෙනෙකුගෙන් යුත් හෙද කණ්ඩායමක් පිටත් කර හැරීමට.....
-
18th May 2016 14:47:28 පැය
මේ දිනවල දිවයින පුරා ඇදහැලෙන අධික වර්ෂාව සමඟ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අරණායක ප්‍රදේශයේ පිහිටි සිරිපුර, එලන්ගපිටිය, පල්ලෙබාගේ ගම්මාන ද ඇහැලියගොඩ ප්‍රදේශයේ පිහිටි දෙහිඕවිට.....
-
17th May 2016 16:45:28 පැය
දිස්ත්‍රික් ලේකම්වරයාගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අනෙකුත් ආයතනයන්හි උපදෙස් මත අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ තර්ජනයට ලක්ව සිටින නාවලපිටිය, බෝහිල්වත්ත ප්‍රදේශයේ පවුල් 14 කට වැඩි පිරිසක්......
-
17th May 2016 15:25:30 පැය
සඳුදා (16) දින රාත්‍රියේ පිළිමතලාව, රන්මලක, ඉලුක්වත්ත ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් අතුරුදහන් වූ පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු 06 දෙනෙකු සෙවීමේ මෙහෙයුම් සඳහා.......