11th July 2017 16:37:09 පැය
යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස නව තනතුරේහි වැඩ භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (10) උදෑසන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් යුද්ධ හමුදා මුලස්ථානයේ දී අමතනු ලැබුහ.
10th July 2017 18:07:26 පැය
නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් නොක්ස් රෝස් සිකුරාදා (07) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. දෙපාර්ශවය අතර පැවති සුහද සහ මිත්‍රශීලි හමුවේ දී .......
07th July 2017 15:58:59 පැය
22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී බදාදා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරව මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී ඇරඹු අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.
05th July 2017 20:51:25 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යූද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (05) දින රාජකාරි භාරගත් විගසම, යුද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙස සිය ඉදිරි දැක්ම පිළිබඳව මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වීම ද සිදු කෙරිනි.
04th July 2017 10:37:34 පැය
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 ජූනි මස 27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස පත් කර ඇත.
04th July 2017 10:36:50 පැය
යුද්ධ හමුදා මූලස්ථාන හමුදාධිපති කාර්යාලයේ අද (04) උදෑසන පැවති අභිමානවත් නිල උත්සවයේ දී 21 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කළ ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සුභ පැතුම් මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සංකේතාත්මකව යෂ්ටිය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීය.
04th July 2017 10:36:41 පැය
යාපනය දිස්ත්‍රික්කයේ මහජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාරයක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මයිලඩි ධීවර වරාය ඇතුලුව තයිඩ්ඩි ග්‍රාම නිලධාරී වසමට අයත් අක්කර 54 ක භූමි ප්‍රදේශයක්.....
02nd July 2017 11:35:02 පැය
මීගමුව මහ රෝහලේ සංචාරයක නිරතවු අතිගරු ජනාධිපතිතුමන් හට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් සඳහා ප්‍රමාණවත් වාට්ටු පහසුකම් නොමැති බවට අවධානයට ලක්වීමෙන් පසු ලබාදුන් උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වු යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඉංජිනේරු සේවා බලකාය..........
02nd July 2017 11:34:47 පැය
යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස බ්‍රහස්පතින්දා (29) දින ආගමික වතාවත් මධ්‍යයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී රාජකාරි භාර ගනු ලැබීය. රාජකාරි භාරගැනීමට ප්‍රථම නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත ත්‍රිවිධ හමුදා සම්මාන ......
02nd July 2017 11:33:07 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පුරා සතියක කාලයක් පවත්වනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනේ දෙවන දිනය කොළඹ, මහවත්ත ප්‍රදේශය ආවරණය කරමින් සඳුදා (03) දින ආරම්භ කරනු ලැබීය. මේ සඳහා කණ්ඩායම් 40 ක් සහභාගි වු අතර, ඉන් එක් කණ්ඩායමක් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 5 දෙනෙකු, පොලිස් නිලධාරියකු....