04th October 2017 16:02:58 පැය
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කර්යාලයේ නික්මයන නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ජේකොබ් ඉංග්ලිෂ් මහතා බදාදා (04) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
04th October 2017 01:08:23 පැය
54 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය - 2017’ මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් හෝමාගම, දියගම ක්‍රීඩාංගනයේ දී අද (03) දින උදෑසන නිල වශයෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක.......
04th October 2017 01:07:32 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 68 වන යුද්ධ හමුදා සංවත්සරය දිනයට සමගාමීව පැවැත්වෙන දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය වන ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුඛයේ සියලු යුද්ධ හමුදා ධජයන් වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීම......
03rd October 2017 23:38:42 පැය
නියඟයෙන් පිඩා විදින යාපනය ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් හට පානීය ජලය සැපයිමේ ව්යපෘතීයක් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත භට පිරිස් විසින් ආරම්භ කර ඇති අතර, ඒ අනුව අඟහරුවාදා (26) දින සිට නාවට්කුලි සහ......
02nd October 2017 18:44:43 පැය
යුද්ධ හමුදාවේ දක්ෂතම අසරුවන් පස්දෙනා අතරින් දියතලාව යුද්ධ හමුදා තුරඟ තරඟ සමාජයේ සාමාජික තුරඟ තරඟකරුවන් තිදෙනෙකු, ශ්‍රී ලංකා තුරඟ තරඟ සංගමය (Sri Lanka Equestrian Association) විසින් මහනුවරදී පවත්වනු ලැබූ කඳුකර තුරඟ ධාවන තරඟාවලියේදී පිරිනමනු ලබන කුසලාන 5 න්...
02nd October 2017 18:42:49 පැය
ඔක්තෝබර් 10 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 68 වන යුද්ධ හමුදා දිනයට සමඟාමිව පවත්වනු ලබන ආගමික උත්සවයන් අද (28) උදෑසන පුජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදි......
30th September 2017 18:16:24 පැය
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කල ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පැළ 135,000 ක් පමණ රෝපණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව කිලිනොච්චි ආරක්ෂක සේනා .....
30th September 2017 14:52:00 පැය
යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විඡේගුණරත්න යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බ්‍රහස්පතින්දා (28) දින යාපනය පලාලි ප්‍රදේශයේ පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී හමුවිය.
29th September 2017 16:20:57 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය විසින් යාපනයේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉටුකල තවත් එක් මෙහෙවරක් වශයෙන් යාපනයේ පෙරියවිලාන් හි පිහිටි ආරියවඩන් කදවියන්පුල්ලායි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති....
28th September 2017 22:51:15 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ නිතිසේවා අධ්යක්ෂ මණ්ඩලය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ සම්බන්ධීකාරක කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ යුද්ධ හමුදා සමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා......