27th October 2017 21:20:33 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානුෂික බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ ‘යැන්කි’ නම් වු සුනඛයා අගහරුවාදා (24) දින ඇමරිකා එක්සත් ජනපදයේ US මාර්ෂල් ලෙජසි ආයතනයේ (MLI) 20 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද ක්ලියරින් ද පාත් උත්සවයේදී ඉමහත් ගරු බුහුමන් වලට පාත්‍ර විය.
27th October 2017 15:00:24 පැය
ගම්පහ සියනෑ කෝරළයේ රණවිරු සුභසාධනය වෙනුවෙන් මෙහෙවර රැසක් ඉටු කරන ‘සියනෑවේ අපි’ සත්කාරක සංවිධානය විසින් අඟහරුවාදා (24) දින ත්‍රස්ථවාදීන්ට එරෙහිව යුද්ධයේ දී ආබාධිත වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් තිදෙනෙකුගේ සමුහ විවාහ මංගල්‍යය උත්සවයක් කුරුණෑගල බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු ‘ද සැලියුට්’ (The Salute) උත්සව ශාලාවේ දී පවත්වනු ලැබීය.
27th October 2017 14:03:51 පැය
5 වන ඉන්දු ශ්‍රී ලංකා එකාබද්ධ පුහුණු අභ්‍යාසය ‘මිත්‍ර ශක්ති - 2017’ බ්‍රහස්පතින්දා (26) දින ඉන්දියාවේ පූනේ අවුන්ද් යුද්ධ හමුදා ජනපදයේ දී අවසන් විය. දින 14 ක කාලසීමාවක් පුරා (ඔක්තෝබර් මස 13 සිට 26 දක්වා) පැවති මෙම පුහුණු අභ්‍යාසය උත්සවාකාරයෙන් ආරම්භ වූ අතර, එහිදි නුතන සන්නිවේදන තාක්ෂණය....
26th October 2017 07:49:23 පැය
යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහණ අධ්‍යක්ෂක මණ්ඩලය යටතේ වන හෝටල් කළමණාකරණ බළඇණියේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යුද්ධ හමුදා ඉතිහාසයේ පළමු වතාවට සම්මානනීය කොළඹ......
26th October 2017 07:40:37 පැය
බ්‍රිතාන්‍ය පොලිස් උපදේශක ශ්‍රීමත් හියුග් ස්ටිවන් රෝඩන් ඕඩ් මහතා (Sir Huge Stephen Roden Orde) අද (25) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද හමුවේ දි දෙපාර්ශවයට අන්‍යෝන්‍ය වැදගත්කමකින්......
25th October 2017 16:16:09 පැය
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව යාපනයේ භට පිරිස් හී ඉංජිනේරු සහ තාක්ෂණික දැනුම යොදාගනීමින් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ නව නිවාස 6 ක් ඉදිකිරීම සඳහා.....
24th October 2017 23:06:30 පැය
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකුවන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙනුවෙන් සුභාෂිංශණ පැතිමේ උත්සවයක් අද දින උදැසන (23) එම විද්‍යාලයේ දී එතුමන්ගේ පාසැල් මිතුරන්, සමකාලීනයන්, විශ්‍රාමික විදුහල්පතිවරුන්, ගුරුවරුන්.........
23rd October 2017 22:50:51 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල රෙජිමේන්තුව මීට වසර 136 කට පෙර එනම් වර්ෂ 1880 දී යටත් විජිතවාදි යුගයේ දී ලංකා පාබල හමුදාව (Ceylon Light Infantry) ලෙස ආරම්භ වූ අතර, වර්ෂ 1989 දී සියල්ල සම්පුර්ණ පාබල රෙජිමේන්තුවක් බවට පත්විය.
23rd October 2017 19:03:25 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය, යාපනය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ 306 බී2 සිංහ සමාජයේ (Lions Club 306 B2) සම්බන්ධිකරණයෙන්යාපනය වෙරළ තිරය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් සෙනසුරාදා (21) දින මයිලඩි ධීවර වරාය ප්‍රදේශයේ දී පවත්වනු ලැබීය.
22nd October 2017 17:48:42 පැය
මේ දක්වා වර්ෂ 135 ක ඉතිහාසයක් ඇති ජාතික ශීෂ්‍ය භට බලකායේ හර්මන් ලෝස් කුසලාන/ද සොයිසා කුසලාන ශිෂ්‍ය භට කඳවුරේ විසිර යාමේ පෙලපාලිය 19 දින පෙරවරුවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු කඳවුරේ දී පවත්වන ලදී. රටපුරා පාසැල් 2000 අතරින් ශිෂ්‍යභට කණ්ඩායම් 60 ක් නියෝජනය කරමින් පාසැල් ශිෂ්‍ය භටයින් 1500 ක් මෙවර.......